1. Gwynbleidd

    One plus 15r මොකද හිතන්නේ?

    Thawa 15 daala s26 ekak gnin
  2. Gwynbleidd

    Questions Recommend a Sun Cream

    Spf 50+ gaanna one l, normal rule eka thama mahapata agillai mada agillai digata sun cream eka aran gaana eka. Ehm gawoth itin maseta 50k wtr yai. Hoda ekak 5000k wtr wenwa ne 75ml wge. 😭
  3. Gwynbleidd

    ඇඳුම් import කරන්නෙ කොහොමද?

    ලංකාවේ main export එකක් හින්දා ලොකුවට tax ගහනවා නේද නිමි ඇදුම් වෙනවා නන්?
  4. Gwynbleidd

    GOAT කවුද (football)

    Panelty nattan ronaldo na 😭 Messi thama goat E unata mn kamathi ronaldo, Ronaldinho, kaka inna kale brazil team ekt
  5. Gwynbleidd

    Monday kiyanne pattama stressfull dawasak neda ban?

    Mehema karoth nan maru..
  6. Gwynbleidd

    අලුත් Number Plates පාට පාට 😀

    dan number plates enawada e kynne aluthen
  7. Gwynbleidd

    මූ එන පොට නම් ශුවර් නෑ

    ane manda muwa nan sure na, hoda chinese bike nan thiyanawa habai..
  8. Gwynbleidd

    Ideal Motors - E bike - LiFePO4 - 4.75Laks

    gaana nan hodatama hodai
  9. Gwynbleidd

    බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

    adjust කරන්න පුළුවන් ඇති බන් basic දෙයක්නේ ඕක. ලයිට් එක පත්තු වෙන එකම ලොකු දෙයක් නේ :P
  10. Gwynbleidd

    අලුත් එන ඉන්දියන් බයික්

    ow EFI hinda shape eke giyoth liter ekta km 80taa wada yanna puluwan wei
  11. Gwynbleidd

    Toyota Yaris KSP210 විනාසායි

    ස්ටාර්ට් කරන් ගමන ගිහින් ගෙදර එන්න පුළුවන් නං මට නං සෝමාලියාවේ හැදුවත් කමක් නෑ. යකඩ කෑල්ලට මෙහෙ මිට්ටෝ ගුටි කෙලි
  12. Gwynbleidd

    මේ දෙකෙන් හොද මොකක්ද..

    raize jdm. nttn itin dekaama ekai
  13. Gwynbleidd

    අලුත් එන ඉන්දියන් බයික්

    ehema loku awl nathuwa ati, hero nan look ek maru, abans karaana hinda thama gu7. quality issue nan itin samahara ewage thiye, eka itin indian mass market wahana wala common deyak ne.
  14. Gwynbleidd

    2015න් පස්සේ පාතාලේ..........

    පොඩි එකා ගිනි තියන්න නැතුව ඇති බං, එහෙම කොහොමද වාහන ගිනි තියන්නේ??
  15. Gwynbleidd

    Random කතා - රෑ කෑම ගන්න ගියාම දකින දේවල් 🫥🫥

    හවස කෝච්චියේ 10ට ගෙදර ඇවිත් ආයේ 2ට නැගිටලා යන අයත් ඉන්නවා අවුරුදු ගණන්. middle class curse තමා
  16. Gwynbleidd

    Guys උබලගෙ life goals මොනවද?

    bro i just want a peaceful life..
  17. Gwynbleidd

    Nissan Tekton officially revealed

    12 mil wage ei neh 1.3 hinda tax ekath tikak adui ne.

    No contents