මොන මගුල කිව්වත් අපිත් ආසයි අපේ ටීම් එක දිනනවට. හැබැයි දැන් ඉස්සර බලපු ආතල් ක්රිකට් නෑ. ඒ නිසා ලොකු උනන්දුවක් නෑ. දැන් කෙලින පිස්සු එක්ක ඔය වගේ දේවල් හිතෙනව මිසක උඹට ජෝක් කරන්න හිතුවෙ නෑ 😁
2018 ඉඳල කිරියෙ පොල් ගෑවද බන් 😁
------ Post added on 1697207106