1. BarakOsama

    Windows 10 Ebay Key

    Offic ekak set unada?
  2. BarakOsama

    Windows 10 Ebay Key

    Dan dekama 'listing not found' :lol:
  3. BarakOsama

    Windows 10 Ebay Key

    මම ගිය සතියෙ Win10Pro එකක් ගත්තා. ලස්සනට වැඩ. AU $ 9.9 $2 වලට Office Professional Plus ගත්තා. :lol: Office එකනම් telephone method එකෙන් Activate කරේ. ;)
  4. BarakOsama

    පට්ට වටින ෆේස්බුක් ගෲප්ස්

    Buy and Sell https://www.facebook.com/groups/BuyNSell.LK/
  5. BarakOsama

    Meka Kohomada

    ෆේමස් වෙන්න දඟලන එකක් හොයාගන්නවා.. අම්මටවත් අඳුනගන්න අමාරුවෙන්න මේකප් කරලා ගන්නවා.. ගල්, ගැට ටිකක් වැඩියෙන් පේන්න DSLR එකකින් ෆොටෝ ගන්නවා.. එකත් photoshop කරලා ඉතුරු ඇද ඔක්කොම මකලා තව effect දාලා ගන්නවා.. ලංකාවෙ modeling dream එක..:oo:
  6. BarakOsama

    Wireless combo keyboard mouse ගැටලුවක්

    Thread ekak danakota details tikak dammanm katahari udaw karanna lesi vei. Brand/model no nathuva dammama reply enna tikak kal yanava..
  7. BarakOsama

    Huawei E5573 and SLT 4G Sim

    මම ගිය සතියෙ යාළුවෙක්ට කුවේට් වලින් Huawei E5770 LTE එකක් ගෙන්නුවා. Bell 4G සිම් එකක් දාලා බැලුවම ලස්සනට වැඩ. E5573 & E5770 දෙකේ network bands ගොඩක් සමානයි.
  8. BarakOsama

    Laptop wifi ගැටලුවක්

    Meka try karala balanna. Godak effective tool ekak. https://drp.su/en
  9. BarakOsama

    E 5172 Router Battery

    1.2V x 3 = 3.6V Mokadda madi venne?
  10. BarakOsama

    E 5172 Router Battery

    Oka packet eka remove karala Energizer reachargable battery 3k set karoth moko. 1.2V x 3 = 3.6V set venava. 2000-2300mAh. http://data.energizer.com/pdfs/nh15-2300.pdf
  11. BarakOsama

    Kids tablets in Srilanka

    Samsung device ekak aran Samsung Apps valin Kids Mode download karaganna :yes:
  12. BarakOsama

    Maths is Fun

    පැන්සල තමා $1.05 පේපර් එකේ ගානයි අහන්නෙ.. $0.05 :yes: සමීකරණ දැම්මට වැඩක් නෑ ප්‍රශ්නෙ හරියට කියෙව්වෙ නැත්තන්..;)
  13. BarakOsama

    Lenovo Ideapd 320-15IAP

    Thiyena aula poddak visthara karanam..
  14. BarakOsama

    Xiaomi Mi A1

    Matanam pure android valata vada MIUI thama asa. Mama Redmi Note 4 ekak use karanne.
  15. BarakOsama

    VLC එකෙන් TV බලමු

    Ow ithin 6yrs venavane link tikata..:rolleyes:
  16. BarakOsama

    Apurwa Sadashi Madushani 😍😍

    Better than most of the girls users share here.
  17. BarakOsama

    External HDD

    වට්ටගන්නෙ නැතිව පවිච්චි කරනවනම් කෝකත් හොඳයි. මම Tulip එකෙන් WD My Passport 2TB එකක් ගත්ත අවුරුදු 4කට වගේ ඉස්සර, තාම කිසි අවුලක් නැතුව වැඩ. My Passport වල hardware encryption password protection තියෙනවා.
  18. BarakOsama

    SSD කොල්ලො ටික වර ඇතුලට

    Lap eke HDD dekak puluvanda kiyala confirm karagaththada?..

    No contents