මේකෙ සීන් එක දන්නවද? :angry::angry::angry:
දැනට මාස දෙකකට වගෙ කලින් කොහෙද වෙරළකට ගොඩගහපු ඩොල්ෆින් පැටියෙක්ව බීච් එකේ ඉඳපු උන් අතේ අරගෙන් මාරු වෙවී සෙල්ෆි ගහලම මාළුවා මැරිලා.. :(
http://metro.co.uk/2016/02/19/apparently-that-dolphin-wasnt-killed-by-tourists-taking-selfies-5705566/