කොටින්ට සල්ලිදීලා චන්ද දිනපු,
රටම චීනට උගස් කරපු,
ශ්රී ලංකන් එයාලයින්ස් වගේ ජාතික සම්පත් බඩු ගහන පිස්සන්ට බාරදුන්නු,
පාදඩ පුත්තුන්ට නිල් බලුකා හදන්න රටේ සල්ලි පුච්චවපු,
ප්ලේන් එන්නෙ නැති එයාපෝට් එකක් මහ කැලේක හදවපු,
කෝටි ගාණක වටින ක්රිකට් පිට්ටනියක් අලි කොටි වලස්සු ඉන්න කැලේ මායිමේ හදවපු...