රාගයෙන් කරන අපරාධ
රාගයෙන් කරන අපරාධ - Crimes of Passion
බයි මන්ත්‍රීලා මිරිස් කුඩුවලින් ගහන්නේ ඇයි? උන්ගේ ක්‍රෝධය නිසා.
ක්‍රෝධය ඇයි? උන් ආදරේ කරන පාදඩ නායකයාට, සුපුරුදු හොර පාරෙන් (2005 - කොටින්ට සල්ලිදීලා, 2010 - කොම්පියුටර් ජිල්මාට්) රට අල්ලාගන්නට බැරි නිසා.
ආදරේට කරන අපරාධ යනු රාගයෙන් කරන අපරාධ Crimes of Passion හෙවත් වෙනවා.
මුන්ගෙ පැෂන් එක ඇවිල්ලා අප්පච්චිට රට කන්ඩ දීලා, මේසේ යටට වැටෙන මස් කටු කන්නට නොහැකිවීමේ වේදනාවයි. අප්පච්චිට කෙලවීම උන්ට ගෑනි හොරපාරේ ගියාට වඩා සෘංගාරයෙන් මුසු කාළකණ්නි වේදනාවක් ගෙන දෙනවා.
අනුකම්පා කාරමු මේ හැත්තට

Last edited: