යට ගිය නූල නැවත ගොඩ ගැනීමත් ඔබලාගේ දිරිගැන්වීමටත් ගොඩක් ස්තුති.... පොරොන්දු වූ පරිදි සියලුම කරුනු එකතුකර වඩා විස්තරාත්මක නූලක් ගෙන ඒමට බලපොරොත්තු වෙමි. කාලය පිලිබඳ ප්රෂ්ණයක් නිසා කල් දමා ඇතත් එලකිරි සහෝදරයන්ගේ දැනුම පිනිස ඉක්මනින්ම ගෙන එන බව මතක් කරමි..