දැනගෙන පෙට්‍රොල් ගහමුද

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මම මේ සීන් එක දැනන් හිටියේ නෑ මම ගොඩක් වෙලාවට පෙට්‍රැල් ගහන්න යන්නේ උදේ.. ෆුල් ටෑන්ක් ගහනකොට අර ජබක් ගාලා ඕෆ් වෙන වෙලාවෙන් පස්සේ ආයෙ අනොගහ හිටියා නම් හරි නේ ද ඒ කියන්නේ..
    REP 5+ADDED
     
    prasa80

    Member
    Apr 29, 2009
    4
    0
    0
    දැනගෙන පෙට්‍රොල් ගහමුද_reply

    1.ඉන්දන ටෑන්කියේ හිස් පරිමාව අඩුවෙන් පවත්වාගෙන යන තරමට එම අවකාශය සන්තෘප්ත කිරීමට අවශ්ය ඉන්දන වාෂ්ප ප්‍රමානය අඩු වේ. එමගින් ඉන්දන වාශ්ප ලෙස අපතෙ යාම පාලනය වේ.
    එමෙන්ම අඩු ඉන්දන වාශ්ප ප්‍රමනයක් පවත්වා ගෑනීම එනම් වෑඩි දියර ඉන්දන ප්‍රමානයක් පෑවතීම හදිසි ගිනි ගෑනීමක් සඳහා වන සම්භාවිතාව අවම කරයි.
    එහෙත් ඉන්දන ෆුල් ටෑන්ක් ඈති විට ඉන්දනවල බර නිසා වාහනයේ ඉන්දන දහනය වෑඩිවේ.
    ඉන්දන ඉතා අඩු මට්ටමක් ඈති විට සන්තෘප්ත කලයුතු අවකාශය වෑඩි නිසා වාශ්ප ලෙස අපතේ යන ප්‍රමානය වෑඩි වන අතර ටෑන්කියෙ පතුලේ ඈති රොඩු සහ ඉන්දන පද්දතියට ඈතුලුවිය හෑකිය. එහෙත් බර අඩු නිසා ඉන්ඩන දහනය වන ප්‍රමානය අඩුය.
    එබෑවින් ප්‍රශස්ත මට්ටමක් ලෙස සෑමවිටම ඉන්දන ටෑන්කි බාගයක් ආසන්නයේ තබාගෑනීම කලහෑකිය.

    ඉන්දන ඩිස්පෙන්සරයේ රිටර්න් නලයක් ඈති බවක් මෙතෙක් මා විසින් නඩත්තු කල ඩිස්පෙන්සරවල දෑක නෑත.
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ

    umbanam deiyek neme dewalayak machan

    thankx yaluwa

    අඩේ මම මේ සීන් එක දැනන් හිටියේ නෑ මම ගොඩක් වෙලාවට පෙට්‍රැල් ගහන්න යන්නේ උදේ.. ෆුල් ටෑන්ක් ගහනකොට අර ජබක් ගාලා ඕෆ් වෙන වෙලාවෙන් පස්සේ ආයෙ අනොගහ හිටියා නම් හරි නේ ද ඒ කියන්නේ..

    REP 5+ADDED

    1.ඉන්දන ටෑන්කියේ හිස් පරිමාව අඩුවෙන් පවත්වාගෙන යන තරමට එම අවකාශය සන්තෘප්ත කිරීමට අවශ්ය ඉන්දන වාෂ්ප ප්‍රමානය අඩු වේ. එමගින් ඉන්දන වාශ්ප ලෙස අපතෙ යාම පාලනය වේ.
    එමෙන්ම අඩු ඉන්දන වාශ්ප ප්‍රමනයක් පවත්වා ගෑනීම එනම් වෑඩි දියර ඉන්දන ප්‍රමානයක් පෑවතීම හදිසි ගිනි ගෑනීමක් සඳහා වන සම්භාවිතාව අවම කරයි.
    එහෙත් ඉන්දන ෆුල් ටෑන්ක් ඈති විට ඉන්දනවල බර නිසා වාහනයේ ඉන්දන දහනය වෑඩිවේ.
    ඉන්දන ඉතා අඩු මට්ටමක් ඈති විට සන්තෘප්ත කලයුතු අවකාශය වෑඩි නිසා වාශ්ප ලෙස අපතේ යන ප්‍රමානය වෑඩි වන අතර ටෑන්කියෙ පතුලේ ඈති රොඩු සහ ඉන්දන පද්දතියට ඈතුලුවිය හෑකිය. එහෙත් බර අඩු නිසා ඉන්ඩන දහනය වන ප්‍රමානය අඩුය.
    එබෑවින් ප්‍රශස්ත මට්ටමක් ලෙස සෑමවිටම ඉන්දන ටෑන්කි බාගයක් ආසන්නයේ තබාගෑනීම කලහෑකිය.

    ඉන්දන ඩිස්පෙන්සරයේ රිටර්න් නලයක් ඈති බවක් මෙතෙක් මා විසින් නඩත්තු කල ඩිස්පෙන්සරවල දෑක නෑත.

    ප්‍රශස්ත මට්ටමක් ලෙස සෑමවිටම ඉන්දන ටෑන්කි බාගයක් ආසන්නයේ තබාගෑනීම කලහෑකිය
    11.gif
    11.gif

    ස්තුති සහෝ ඔබේ දැනුවත් කිරීමට

    Thanks a lot machan.
    very good post....

    nice post:D

    ක්මෙන්ට් බම්ප් සහ රෙප් ලබා දුන් සැමට ස්තුති..!!