1. D ran

    හරියට tile අල්ලමු

    ගොඩක් ස්තුති....
  2. D ran

    හරියට tile අල්ලමු

    යට ගිය නූල නැවත ගොඩ ගැනීමත් ඔබලාගේ දිරිගැන්වීමටත් ගොඩක් ස්තුති.... පොරොන්දු වූ පරිදි සියලුම කරුනු එකතුකර වඩා විස්තරාත්මක නූලක් ගෙන ඒමට බලපොරොත්තු වෙමි. කාලය පිලිබඳ ප්‍රෂ්ණයක් නිසා කල් දමා ඇතත් එලකිරි සහෝදරයන්ගේ දැනුම පිනිස ඉක්මනින්ම ගෙන එන බව මතක් කරමි..
  3. D ran

    උණ වෙඩිල්ලක් හදමු

    ඔබේ මහන්සියට සහ විස්තරාත්මක ඉදිරිපත් කිරීමට ... ගොඩක් ස්තුති සහෝ !!!! +
  4. D ran

    ෴එච් ආර් ජෝතිපාල | H R Jothipala | NonStop෴

    මම එලකිරියට අලුත් නිසා අහල නෑ මචන්. නමුත් කිඹුලගෙ එකම එක වැඩසටහනක් ඇහුවා ගිය සතියේ සිකුරාදා.... වැඩේ කියන්නේ මගේ වෙලාවට ඒක කිඹුලගෙ සමු ගැනීමෙ වැඩසටහන... මෙදා නම් අනිවා අහන්නවා සස්ලිට් ගේ වැඩසටහන නම්....
  5. D ran

    ෴එච් ආර් ජෝතිපාල | H R Jothipala | NonStop෴

    ස්තුති සහෝ..... හැමදාමත් වගේ නියමම වැඩක්.... වැදගත් ආරංචියක් දුන්නේ...
  6. D ran

    Hirunika & Anarkali War Started

    :D:D අනර්කලී මෝඩ නෑ.... චන්දෙ දීපු ජනතාවයි මෝඩ... :rofl::rofl:
  7. D ran

    වේගෙන් යන්න ජනපතිගෙන් කොළ කොඩිය

    වේග සීමාව 80 කලාට කමක් නෑ එක පාරට බල්ලො පනින්නෙ නැත්නම් පාරට..... :P
  8. D ran

    The life of Buddha

    නමෝ බුද්ධාය !!!!
  9. D ran

    KAUDA WARADDI????

    මිනිස්සු ඇයි මෙච්චර අමුනුස්ස වෙන්නේ..... බලගෙන ඉන්නත් බෑ එක දිහා.... කොහොමද හිතකින් ඔහොම දෙයක් කරන්නේ.....:(:(:(:(
  10. D ran

    Margaret Thatcher dies.

    යකඩ ගැහැනිය..... :confused:
  11. D ran

    ගොඩක් සතුටු දවසක්

    වත්මන් සමාජයේ ඔබ වැන්නවුන්ගේ මහා අඩුවක් ඇත.... අප සැම හොඳ දේකට දිරිමත් කිරීම ගැන ඔබට පිං සහෝ.... +
  12. D ran

    දැනගෙන පෙට්‍රොල් ගහමුද

    ප්‍රශස්ත මට්ටමක් ලෙස සෑමවිටම ඉන්දන ටෑන්කි බාගයක් ආසන්නයේ තබාගෑනීම කලහෑකිය ස්තුති සහෝ ඔබේ දැනුවත් කිරීමට ක්මෙන්ට් බම්ප් සහ රෙප් ලබා දුන් සැමට ස්තුති..!!
  13. D ran

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    ටූ ලිට්ල්..... ලස්සනයි ෂෝ එක..... ඉදිරියටත් ලස්සනට වැඩසටහන් කරන්න ලැබේවා.... !!!!
  14. D ran

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    හඳපානේ...මද අඳුරේ..... අත්පටලා යමු ආයේ...... තැන්කු වෙවා... ටූ.........
  15. D ran

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    ටූ ලිට්ල් මගේ සින්දුව තව ගොඩක් පස්සෙද තියෙන්නේ.... ? :rolleyes: අද ප්ලේ වෙවිද ඒක..? :confused:
  16. D ran

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    දෙමු නි‍යමට යම රේඩියෝ
  17. D ran

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එන්න අපි radio අහමු

    No contents