දවසක් ඩොක්ට කෙනෙක් හම්බෙන්න ගියා ඔලුවේ කැක්කුමකට බෙහෙත් ගන්න. නම්බර් එක ටිකක් අන්තිමට වගේ තිබ්බේ. ඩොකා ඇවිල්ල හිටියෙත් නෑ. ඉදගෙන ඉන්න කම්මැලි හින්ද ලග තියන ස්පා එකකට ගියා. ගිහින් කොහොම හරි ඔයිල් ටික මාරු කරගෙන ආයෙත් හොස්පිටල් එකට ආවා. ටික වෙලවකින් මාව ඇතුලට ගත්ත. මේ යකා ප්රෙෂර් එක බලල කියපි...