youtube එකේ තියෙන world war සම්බන්ධ ගොඩක් වීඩියෝ බැලුවා. දැන් youtube ඕපන් කරපුහාම තනිකරම තියෙන්නෙ හිට්ලර්ගෙ, ගොබෙල්ස් ගෙයි වීඩියෝස් විතරයි. නෝන ටීවී එකේ youtube open කරපුවම මට බනිනව තනිකරම මේකෙ හිට්ලර් විතරයි ඉන්නේ කියලා. මට පිස්සුද අහනවා මේවා බලන්න.
හිට්ලර් ඇරෙන්න නාසි leaders ලා සම්බන්ධ...