1. Los pollos hermanos

    පවතින සංචරණ සීමා ලබන මස 14 දක්වාම දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. #CORONA

    ඕවා හරියන්නේ නෑ බන් ගම් වල මිනිස්සුන්ට කොළබ විතරයි මම නම් දැක්කේ ඔය ජංගම ATM එනවා
  2. Los pollos hermanos

    පවතින සංචරණ සීමා ලබන මස 14 දක්වාම දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. #CORONA

    25 පොලිස් කාරයො මිනිස්සුන්ට ATM කාඩ් එකෙන් සල්ලි ගන්න වත් ටවුන් එකට එන්න දුන්නේ නෑ ජංගම රථ වලින් බඩු ගන්නේ ඇට දෙක උකස් තියලද
  3. Los pollos hermanos

    virginboy27 හැසිරීම හෙලා දකිමි

    virginboy කියන එකා උබලව පාවිච්චි කරලා ඌ උගේ වැඩේ කරගත්තා :yes:
  4. Los pollos hermanos

    Race buki

    අපේ town එකේ කලින් තිබුනේ අශ්වයා ටික් ටොක් පනින sporting times එක විතරයි මේ ලගදි තිලංග සුමතිපාලගෙ sporting star එකකුත් දැම්මා හැබැයි දැන් නාකි අංකල්ලා රෙස් පත්තර දිග ඇරන් බන්කුවේ වාඩි වෙලා bet දාන තැන් නම් නැතිවෙලාම ගිහිල්ලා දැන් A/C එකේ ඉදගෙන Live යන රේස් එකටනේ ඔට්ටු අල්ලන්නේ
  5. Los pollos hermanos

    Hutch Digital දන්සැල

    හරියටම 1 hour වලින් ඉවර වෙනවා
  6. Los pollos hermanos

    ගිනිගන්න නැවෙන් බඩු එකතු කරන සිංහලු

    ඊයේ රෑ නිව්ස් වල කිව්ව නැවේ බඩු ගොඩට ආවොත් අල්ලන්න ලගට යන්න එපා කියලා පොඩි අයව කීයට වත් යවන්න එපා කියලා අනේ මන්දා අපේ එවුන් නම්. ටික කාලයක් යද්දි ඔය පැත්තේ මිනිස්සුන්ට හොයා ගන්න බැරි ලෙඩ හැදෙයි
  7. Los pollos hermanos

    Hutch Digital දන්සැල

    Offer FREE Unlimited Data, H-H Mins & H-H SMS for 1 hour. Activation methods *311# or via Hutch App Offer period 26th – 28th May https://hutch.lk/data-dansala/
  8. Los pollos hermanos

    මොකක්ද බම් ඒ පාර

    ඔව් බන් මට නම් හිතෙන්නේ ගින්නට දැනෙන්නේවත් නෑ ඒ දාන ටික
  9. Los pollos hermanos

    මොකක්ද බම් ඒ පාර

    දන්නේ නැති නිසා අහන්නේ අර ඒයා ෆෝස් එකේ හෙලිකොප්ටර් වලින් ගින්න මැදට දාන පොඩි පාර්සල් වලින් වැඩක් තියනවද
  10. Los pollos hermanos

    COVID අළුත් පොකුර

    මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර සිටියා. නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ...
  11. Los pollos hermanos

    Home delivery services [Updating]

    mekath try karanna
  12. Los pollos hermanos

    බෙහෙත් නෑ

    meke ne machan mama call kara
  13. Los pollos hermanos

    වැස්සත් එකක් වත්තට ආ දැවැන්තයා

    මම දන්න තැනක පොඩි බබෙක් එලියට අත දාගෙන ඉදලා කබරගොයා අත කාලා තිබුනා
  14. Los pollos hermanos

    බෙහෙත් නෑ

    out of stock මම මෙයාලට කතා කරා site එකේ තිබුනට උන් ගාව බඩු නෑ :no:
  15. Los pollos hermanos

    බෙහෙත් නෑ

    argentina එක නේද පහුගිය ටිකේ මේ තිබුනේම නෑ කලු පාට පොඩි බෝතලේක තියන ඉංදියක් එකක් තමයි හැම තැනම තිබුනේ

    No contents