1. Los pollos hermanos

    බෙහෙත් නෑ

    දැන් මේ ත්‍රෙඩ් එකේ එකක් කියලා තිබ්බේ පැනඩෝල් ගානට ගන්න තියනවා කියලා මුන් නම් මොක්කුද බන්ද බන් :growl:
  2. Los pollos hermanos

    බෙහෙත් නෑ

    මම කොළඹ නෙමයි මචං ඉන්නේ
  3. Los pollos hermanos

    බෙහෙත් නෑ

    උබ එක්ක කතා කරලා තේරුමක් නෑ බන් මගේ කාලය අපරාදේ උබ හරි හැම ෆාමසි එකකම තියනවා :yes:
  4. Los pollos hermanos

    බෙහෙත් නෑ

    හොයලා බලල කතා කරපන් බන් තයිරොක්සින් හොයාගන්න අමාරුයි ගොඩක්
  5. Los pollos hermanos

    බඩු ගත්තෙ කවුද

    ah ela ela dawasak hulan kanda patthen giya mama urubokka lagai neda ubalata deniyaya ta wada
  6. Los pollos hermanos

    බෙහෙත් නෑ

    ow ban maara awula Thyroxine kiyanne lankawe godak aya ganna common behethak rth dan kohewath ne
  7. Los pollos hermanos

    බඩු ගත්තෙ කවුද

    town ekata durai da ? mama town eka patte nam awith tiyanawa kella paren th awith tiyanawa
  8. Los pollos hermanos

    බඩු ගත්තෙ කවුද

    uba deniyaye koi hariyeda ban inne
  9. Los pollos hermanos

    බෙහෙත් නෑ

    ෆාමසි බර ගානක බැලුවා කොහෙවත් Thyroxine නෑ :dull: මේක හැමදාම බොන මිනිස්සු මාර අමාරුවක වැටිලා ඉන්නේ මම ඉන්නකොටත් මිනිස්සු ගොඩක් මේක හොයාගෙන අවා :(
  10. Los pollos hermanos

    එළකිරිය ඇයි හෙන ගොං?

    mamath reply daana eka nathara kare ekai :P
  11. Los pollos hermanos

    ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

    එලනේ lock down එක දික් උන නිසා තව මේ වගේ DIY වැඩක් පටන් ගන්න :yes:
  12. Los pollos hermanos

    එළකිරිය ඇයි හෙන ගොං?

    Forum and instant messaging කියන්නේ concepts දෙකක් මුලින්ම ඒක තේරුම් ගනින් එළකිරි නෙමෙයි හැම forum එකම දුවන්නේ මේ විදියට තමයි මේකට මිනිස්සු එන්නේ මේ experience එක ගන්න. ඔය කියන විදියට උබට forum හරියන්නේ නෑ IM වලටම වෙලා ඉදපන් :P
  13. Los pollos hermanos

    එළකිරිය ඇයි හෙන ගොං?

    https://smallbusiness.chron.com/differences-between-chat-rooms-forums-71296.html
  14. Los pollos hermanos

    💉Sri Lanka (COVID-19) Vaccinations💉 Updating....

    🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧
  15. Los pollos hermanos

    💉Sri Lanka (COVID-19) Vaccinations💉 Updating....

    pfizer and moderna එන පාටක් නෑ නේද :baffled:

    No contents