පළාත් අතර සංචරණය කිරීම තවදුරටත් සීමා වන අතර, හෙට සිට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම්, එනම් 1,3,5,7,9, අංක සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනවල...