E=mc2 නිස නෙ මචන් පරමාණු බෝමබය හොයාගත්තේ. පොර එකට අවුල් ගිහින් පොර හොයාගත්ත ගොඩාක් නියමයන් හා තර්ක පුච්චලා විනාස කරාලු. ඒවා කගේ හරි අතට ගියොත් ලොකයක් ඉතිරිවෙන එකක් නෑ කියන බයට තමයි එවා විනාස කරල තියෙන්නේ.
අපිට campus එකේ ගොඩක් දුරට උගන්නන්නේ quantum mechanics, ඒ තර්ක බොරු කියලා ඔප්පු කරන්න...