1වෙනි පොස්ට් එකෙන්ම උදව්වක් ඉල්ලනවට සමාවෙන්න ඕනෙ. කලින් use කරපු ID එක මතක නෑ ගොඩ කාලෙකින් මේකට ආවෙ නැති නිසා.
මෙන්න මේකයි විස්තරේ.
මම mechanic diesel engine. කෙනෙක් විදිහට Qutar වල අවුරුදු 4 වැඩ කරල දැන් ලංකාවෙ ඉන්නෙ. මෙහෙ ඇවිත් දැන් අවුරුද්දක් විතර. මෙහෙ ගොඩයෑමක් නැති නිසා ආයෙත් රට යන්න...