NZ. මම පලවෙනි පාරට තමා රට ආවෙ ඒක නිසා වෙන්නත් ඇති. යාළුවො කියල කව්රුත් නෑ මෙහෙ වැඩ කරන තැනත් ඉන්නෙ සුද්දෝ ටිකක් විතරයි. ලංකාවෙ අයනම් ඉන්නව ඒත් කතා කරන්න මොකක්ද වගේ අදුරන්නේ නැති නිසා. වැඩ කරන තැන ඉන්න උන් හොඳයි, උන්නම් මට කතා කරනව සෙට් වෙන්න එහෙම ඒත් මම බොන්නෙ එහෙම නැති නිසා යන්න කම්මැලි,.