අපි උත්සහ කරන්න ඕන බෙහෙතක් හොයාගන්න. එහෙමත් අමාරුයි නම් ඉන්දියාව හරි ආසියාවේ අනිත් රටවල් එක්ක හරි එකතුවෙලා උත්සහ කරන්න ඕන එන්නතක් හදාගන්න .. සමහරවිට චිනෙනේ එන්නතක් එනකම් අපේ අය බලන් ඉන්නවා වෙනනත් පුළුවන්..
අනික ලංකාවේ තියෙන ලොකුම අඩුවක් තමයි research and development ගැන හිතන්නේ නැති එක...