1. johnyh

    Hikvision 5mp vs 2mp cctv camera?

    eka 5mp ekak dala ithuru tika normal ewa danna bailuwe mcn.. auto flash seen eka nan maru..
  2. johnyh

    ෆාමසි අරින්නේ කවදද බන්?

    wenada ganna pharmacey eke no ekata call ekak dala balanna mcn. genna ganna puluwan wai
  3. johnyh

    වසංගත පාලනයෙන් ශ‍්‍රී ලංකාවට ලෝකයේ දෙවන තැන😎👍

    දෙකට හිටපු අපිට වුන දෙයක්... දෙවෙනි රැල්ල සුවර් එකටම ඇමරිකන් කුමන්ත්‍රණයක්... :rofl:
  4. johnyh

    නොවැම්බර් 3 වැනි සතියේ ඉඳලා හීතල වැඩි වෙන්න ගත්තාම

    ඉස්සරහට එන සීත දේශගුණයත් එක්ක වැඩේ තව දරුණු වෙන්න පුළුවන් තමයි.
  5. johnyh

    combank උඹලගේ uncleared ද?

    weekend nisa awulak wenna aiti.
  6. johnyh

    Hikvision 5mp vs 2mp cctv camera?

    shop eke kenat kiwwa 5mp cam walata yanawa nam eka support karana dvr ekakata yanna ona kiyala ( mata gana hariyata mathaka nai.. 3-5k wage waidi wage mathakai 5mp support karana dvr eka ) ela... cat6 ekenma danna ona ehenan.. podi wenasane..
  7. johnyh

    Hikvision 5mp vs 2mp cctv camera?

    thanks macho.. saihena karunu tikak igena gatta..
  8. johnyh

    යේක මේ අනාවැකිය එත්ත වෙන්නයි යෙන්නේ !

    මීට ඉස්සෙල්ලා මේ මනුස්සයා කියපුවා කීයෙන් කීයක් හරි ගිහින් තියෙනවද මචන් ?
  9. johnyh

    Redmi phone

    BUMP bro
  10. johnyh

    Vitz angel sencer අවුලක්

    toyota vitz එකක අවුලක් ආවා කියන්නෙත් හරි පුදුමයි. සිරි ලංකාවේ ටොයෝටා වාහන ලොවෙත් කැඩෙන්නේ නැති සීන් එකක්නේ තියෙන්නේ.. :lol:
  11. johnyh

    Islands of Greece 🌴💙

    Supiri
  12. johnyh

    Hikvision 5mp vs 2mp cctv camera?

    මං බැලුවේ මචන් එක 5mp camera එකක් (ඉස්සරහට) දාලා ඉතුරු ටිකට 2mp වගේ දාන්න. මම බලපු තැන එකා 5mp දාලා පෙන්නුවා හැබැයි මට ලොකු වෙනසක් පෙනුනේ නෑ. එකාගේ මොනිටරේ අවුලක්ද මන්දා. 😅 5mp camera එක කීයක් වගේ වුනාද මචන්?
  13. johnyh

    Bdsm

    'මම වැදගත් විදියට ඉන්න පොරක්.' වැදගත් මිනිස්සු කරන වැඩද මේ ? :lol:
  14. johnyh

    Horana bodyline badu

    haima thaina dan paithirila thiyenne... :no:
  15. johnyh

    Villages of Paros Island 💗 Greece

    patta place ekak
  16. johnyh

    relatively safe Chinese/Indian car

    panda eka shape

    No contents