1. johnyh

    Baraka bee honey

    baraka eka hoda product ekak..
  2. johnyh

    සියලුම බයි නාටක මේ නිසයි

    අපි උත්සහ කරන්න ඕන බෙහෙතක් හොයාගන්න. එහෙමත් අමාරුයි නම් ඉන්දියාව හරි ආසියාවේ අනිත් රටවල් එක්ක හරි එකතුවෙලා උත්සහ කරන්න ඕන එන්නතක් හදාගන්න .. සමහරවිට චිනෙනේ එන්නතක් එනකම් අපේ අය බලන් ඉන්නවා වෙනනත් පුළුවන්.. අනික ලංකාවේ තියෙන ලොකුම අඩුවක් තමයි research and development ගැන හිතන්නේ නැති එක...
  3. johnyh

    සාදික්කා මාළුව

    හොද පැහැදිලි කිරීමක් වීඩියෝ එකේ මුල හරියේ තියෙනවා.. (y)(y) ( ගොඩක් මිනිස්සු සාදික්කා ලේල්ලයි,වසාවාසියි, සාදික්කා ගෙඩියයි පටලවාගෙන ඉන්නේ..)
  4. johnyh

    ඔයිට වඩා හොඳට බලල්ලු කෑ ගහනවා හු..***

    දැන් බං පිස්සෝ රටවටේම.. මුට සින්දු කියන්න පුළුවන් කිව්ව එකාට දෙන්න ඕන පොල්ලකින්...
  5. johnyh

    බයියො වරෙන් ඇතුලට

    2025 නියත ජනපති සහ අගමැති... :lol:
  6. johnyh

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    කාලි දම්මික ගියාට පස්සේ අපේ අලුත්ම තරුව.. විලච්චියේ රංජි :lol: තව ටික දවසකින් තව එකෙක් ඇවිත් කියයි,විලච්චියේ රංජිට පුස්කොළ පොත දුන්නේ මං කියලා.. :rofl:
  7. johnyh

    අටමස්ථානාධිපති හිමියන් දශක දෙකක් ධම්මික බණ්ඩාරගෙන් වෙදකම් කරගෙන

    උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ භද්‍රකාලි මැණියන්ගෙන්, කාලි අම්මගෙන් බව. නායක හාමුදුරුවන් එ නිසා වෙද මහතා අමතන්නේ මෑණියන් කීයා. :lol::lol::lol: නලින් ද සිල්වා ඔහුගේ ලිපිය තුල භාවිතා කරලා තියෙන වචන ටිකෙන්ම හිතාගන්න පුළුවන් පොරටත් තියෙන්නේ එසේ මෙසේ පිස්සුවක් නෙවෙයි කියලා.. සිරිසේනට...
  8. johnyh

    Devorce Rate In Sri Lanka

    ඉවසීම නැති කම ප්‍රධානම හේතුව.. අනික දැන් ඉන්න බොහෝමයක් ගෑනුන්ට පිස්සු බං.. (සමහර පිස්සු කොල්ලොත් නැතුවම නෙවේ..) මේ හොදට ඉන්නවා ටිකකින් අවුල් ගහනවා.. ඉතින් මගුල් හබක් වෙනවා.. :lol: තව එකක් තමයි සමහර දෙමාපියෝ අනවශ්‍ය විදියට අලුත බැදපු පවුලේ දේවල් වලට මැදිහත්වෙන්න යන එක.. Social Media තව...
  9. johnyh

    නිශාරා ජයරත්නට නඩු!

    මට දැන් හිතෙනවා.... නීතිඥ සහයක් ලබාගත යුතුයි කියලා.... :confused: paw ane lawyer nona... thaniyen waide godadagnna bai wage seen ekak neda.. :rofl: onawata wada dagalanna giyahama thamai oya wage waida wenne.. :lol:
  10. johnyh

    Buying laptop from eBay

    laksha dekak wage nan mehen ganin...
  11. johnyh

    චිකන් පීකුදු

    කුකුල් පීකුදු වගේම ඌරු පීකුදුත් කෑමෙන් වැළකෙන තරමට හොදයි..
  12. johnyh

    කාලිමාතා & දෙරණ

    කාලි කපුවාගේ දේශීය නිල මාධ්‍ය සහකරු .... :lol:
  13. johnyh

    D_mad ගැන ආරංචියක්

    ඔව් එකත් ඇත්ත තමයි .... වෙන මොකක් හරි අවුලක් වෙන්න ඇති..
  14. johnyh

    Sri Lanka Test Squad for South Africa and England Series

    Chandimal,Thirimanne,Dickwella මොන ලබ්බට අරන් යනවද මන්දා.. Danushkaට චාන්ස් එකක් දෙන්න තිවුනේ..
  15. johnyh

    D_mad ගැන ආරංචියක්

    සමහරවිට වැඩත් එක්ක busy වෙලා වෙන්න ඇති..

    No contents