අඩෝ කාලෙකට පස්සේ වචනේ පරිසමාප්ත අර්තයෙන්ම ෆෝන් ටිකක් දැක්කා....ඒ දවස් වල මට තිබ්බේ 1100 1ක්... අප්පේ ගත්ත වැඩ. අර කෝඩ් ගහල ඉස්සරහ වෝල් එකට පොඩි පොඩි කලු සුදු පින්තූර දාන එක, ටෝන් කොම්පෝස් කරලා අහල පහල එවුන්ට ෂෝ දාපු එක,,, මතක් වෙද්දිත් ආසයි බන්.... චාර්ජර් එක දකින්නේ කලා තුරකින්