හිත අස්සට හීන ගොඩක්
ජංජාලේ සැරිසරනකොට මේක හම්බවුනේ! හිතට ගොඩාක් දැනුනා!:(:(ලියලා තියෙන්නේ කසුන් කියලා කෙනෙක්!
මචන්ලා සිංදුවකට වුනත් ගැලපෙන වචන ටික! :yes::yes:
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න....
ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම...
සුළඟ වගේ මා අත හැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ මට කියල...