DIALOG ස්මාර්ට්ෆොන්
මෙරට ප්රමුඛතම ජංගම සන්නිවේදන සේවා සැපයුම් සමාගම වන ඩයලොග් ආසිආටා ශ්රී ලංකාවේ ප්රථම වරට සිය වෙළඳ නාමයෙන්ම ස්මාර්ට්ෆොන්න් වර්ගයේ ජංගම දුරකථනයක් රු. 9,900/- ක් වැනි ඇදහිය නොහැකි අවම මිලකට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. ස කාණ්ඩයට අයත් මෙම ඩයලොග් ස්මාර්ට්ෆොන්න් ලංකාවේ...