සසර දුකක් විදියට දකින්න බයයි කියන එක නේද ප්රශ්නේ?
උබ මෙහෙම කරපන් මුලින් කෙල්ලට සසර සැපයක් කියන එක තේරුම් කරපන්. .
ඒ කිව්වේ දිව්යලෝක ගැන දෙවියන්ගේ ආයුශ, සැප සම්පත් ගැන විස්තර කරලා කියපන්. .
සසරේ යනවනම් අන්න ඒවගේ තැන් වල තමයි සැප කියලා තේරුම් කරලා මනුස්ස ලෝකේ දුක ගැන හිමීට කියලා දියන්. .
පිනේ...