1. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඔහොම දකින දකින එකාට සල්ලි දෙන්න ඌට පිස්සුවක් නෑ බන්. . උබ කියන විදියට දවස් 21ට 15%ක් ලැබෙන නිසයි ඌ ඔහොම සල්ලි දෙන්න හදන්නේ. .
  2. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඔය වාර්ශික පොලිය බන්. . අනේ මන්දා උබත්. .
  3. XibitZ

    මැණික් - රත්‍රං

    මේ ගැන දන්න කවුරුවත් නැද්ද? :dull:
  4. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    සයිට් එකේ ඉන්වෙන්ස් කරන වැඩේ අතැරපන්. . ඕක උබ වගේ එකෙක්ට කරන්න පොඩි වැඩි. . රිස්ක් වැඩී. . මන් පී.එම් වලින් එවපු බිස්නස් කරමු. . :)
  5. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මූ කියනදේ සේරම මට තේරෙනවා. . මූ කියන විදියට පේපෑල් එකෙන් කේස් එකක් දාලා සල්ලි ගන්න පුලුවන්. . එකපාරක් වලතරයට එකවුන්ට් එක නැතිවෙන්නම මේකේ එවුන් ඇරියා. . කේසස් ගොඩක් එකපාර වැටුනම කොහොමත් පේපෑල් එකෙන් රිෆන්ඩ් කරලා ඌගේ එකවුන්ට් එකට කෙලවනවා. . මෙතන අව්ලකට තියෙන්නේ බන් ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න තරම්...
  6. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මැණික් - රත්‍රං http://www.elakiri.com/forum/showthread.php?p=22210393
  7. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මන් හිතන්නේ මේකේ ඉන්න සේරම සල්ලිකාරයොද කොහෙද. . උන්ට ඔය පොඩි පොඩි ගනන් වලින් වැඩක් නතුව ඇති. . බහුතරයක් අරන් තියෙන්නේ ලක්ශ 50න් එහා වාහන. . :P
  8. XibitZ

    LazyLizard ට වෙන දේ :(

    :shocked::lol::rofl:
  9. XibitZ

    කඩල උයමු - බෝඩිමේදි අහු නොවෙන්න තියන දේවල් &#3

    කඩලනම් අපිටත් දෙන්න. . :rolleyes:
  10. XibitZ

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    දැන් කීදෙනෙක් වැඩේට සෙට් වුනාද බන්? උන් $ කීයක් දැම්මද? :dull:
  11. XibitZ

    මැණික්

    :):):)
  12. XibitZ

    මැණික් - රත්‍රං

    ඌ දවස්ගානකින් ඔන්ලයින් ඇවිත් නෑ. . අනිත් එවුන්ගෙන් අහලා බලමු. . :)
  13. XibitZ

    මචන් කැරට් 70ක නිලක් කීයක් වෙනවද?

    මචන් කැරට් 70ක නිලක් කීයක් වෙනවද?
  14. XibitZ

    ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

    ලයවිරේකයක්ද මොකක්ද කරන්න ඕනා. . පුවක් පිටියේ ආයුර්වේද බෙහෙත් දෙන තැනක ඕක කරනවා. . 2500ක්ද කොහෙද ගන්නවා. . මේ යට විස්තර තියෙන්නේ. .
  15. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    evileye, arrow, upulpdn, ipwicrama, ashan උබටල රෙප් දුන්නා අනිත් උන්ට දැන්ම දෙන්න බෑලු. . :baffled:
  16. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඕක කෝටි 70ක් ද කොහෙද වටිනවලු. . හරියටම දැනගන්න ඕනා. . ත්‍රේඩ් එක බම්ප් කරපියෝ. . :)
  17. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    දන්නවනම් කියපන්කෝ. . :dull:

    No contents