1. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    සමහර වෙලාවට ලක් එකත් තියෙන්න ඕනා මචන්. . බිස්නස් වලදි හිතන්න වත් බැරි වලවල් සෙට් වෙනවා බන්. . එහෙමයි කියලා බය වෙලත් බෑ. . බය වුනොත් ජීවිත කාලෙම සොච්චමක් ගන්න පඩියකට තව එකෙක්ට කබුරන්න වෙනවා. . :)
  2. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඔයා පුලුවන්නම් මුස්ලිම් කෙනෙක්ගේ මාර්ගෙන් නොලිමිට් එකත් එක්ක කතාකරලා බලන්න. . හැබැයි ඔයාගෙන් දැන් ඇදුම් ගන්න මුස්ලිම් කෙනාට දැනගන්න තියන්න එපා. . එයා දැනගත්තොත් ඔයාට බිස්නස් එක නැතිවෙයි. . මේ ඇදුමක් විකුනන්නේ 190යි 450යි අතර නම් දවසකට ඇදූමයිනම් මහන්නේ ඔයාට ලාබයක් තියෙනවද? මාසෙට කීයක් හෙව්වැකිද...
  3. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    මම ෆීල්ඩ් එකට එද්දි වයස 10යි. . මමම හොයපු මගේම සල්ලි වලින් පී.සී එක ගත්තේ 10දි. . :) අඩු වැඩි වශයෙන් හැමෝම ඔහොම දෙනවා. . :D
  4. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඔයගෙන් ඇදුම් ගන්න කෙනා නොලොමිට් එකේ කෙනාට කමිශන් එකක් දෙනවා වෙන්නත් පුලුවන්. . නැත්තන් වෙන හිතවත් කමක් හෝ වාසියක් නොලිමිට් එකේ කෙනාට ඇති. .
  5. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අනේ මන්දා උබලත්. . ඔයින් බේරුනා මදෑ. .
  6. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මචන් මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි ඒ ඒ මිනිහා එක්ක ඒ ඒ විදියට ගනුදෙනු කරපන්. . ඌ ඌට දෙන්න පුලුවන් අඩුම ගානට බඩු දුන්නම උබත් ඒ බඩු කෑශ් වලට ගන්න එකයි වෙන්න ඕනේ. . ගනුදෙනුවක් කලාම ඒක ඒ විදියට කරපන්. . එතනින් එහා අසාදාරනයක් වෙනවනම් කියන්න තියෙන්නේ මොන මොන ලොකුකම් තිබ්බත් උන්ඩ දෙකතුන බහිද්දි ඕන...
  7. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    උබ කොහෙද බන්?කොහෙද ඉඩම තියෙන්නේ? කීයකටද දෙන්නේ?
  8. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    සමහර ප්‍රසිද්ද කඩ තියෙනවා ලංකාව පුරාම ශාකා තියෙන. . අන්න එහෙම ඒවලට ට්‍රයි එකක් දීලා බලන්න. . අල්ලගත්තොත් ගොඩ. . :)
  9. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    අෆ්ෆා. . උබ ගෙයක් හැදුවද. . අනාතයි. . :sorry: මම මේ බිස්නස් එක කරන්න බිල්ඩින්ග් එකක් හදලත් මට කෙලවුනනේ. . :(
  10. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    පාටිස් වලට අදින එව්වද? දුවට ඇදුම් ගන්න ගිය වෙලේක ඒවල ගනන් බැලුවා එකක් 4500ක් ද කොහෙද ගහලා තිබ්බා. . :baffled: අනිත් එව්වනම් 1000ට වගේ තිබ්බා. . :)
  11. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ක්‍රෙඩිට් වලට බිස්නස් කරනවා කියන්නේ තමන්ගේ වල තමන්ම කපාගැනීමක්. . :( ගතකරන/අපතේයන වෙලාවද බන්? මටත් කීප දෙනෙක්ම අරක කරමු මේක කරමු කිව්වා. . "මම කිව්වොත් කිව්වා" වගේ ටෝක් දිදි කතාකලේ. . අන්තිමටම උන් වෙනුවෙන් බලන් හිටපු මගේ කාලේ අපරාදේ. . ලක්ශ 5.5 ශේප් වුනානම් ලොකු දෙයක් බන්. . උබ හම්බකරපු...
  12. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඔයා සාම්පල් අරන් කඩ කීපයකටම යන්න. . එතකොට ඔයාට කඩ කීපයක් සෙට් වෙයි. . කෑශ් වලටම බිස්නස් එක කරන්න කතාකරන්න ලාබේ අඩු වුනත් එහෙම කරන්න. . ඉටපස්සේ ඒගොල්ලොම ඕඩර්ස් දෙනවා. . මමත් එහෙමයි කරන්නේ. . ටිකක් මහන්සිවෙන්න වෙනවා ඉතින්. . ගිය සතියේ එහෙම ගිහින් කබඩ් දෙකක් දීලා ආවා. . අද ඒ ශොප් එකෙන් කබඩ් 6ක...
  13. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඉම්පෝර්ටඩ් ඔරලෝසු,ඇදුම් බිස්නස් එක ගැන දන්නෙම නෑ බන්. . බ්‍රැන්ඩඩ් ඒවද කලේ? දැන් කීයක් නයද?
  14. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    අපිට අපේම තැනක අපි හදන බාන්ඩ විකුනන්න බැරිනම් හොදමදේ කඩවලට පොඩි ලාබයක් තියන් අපේ බාන්ඩ ලබාදෙන එක. . ඉටපස්සේ ලැබෙන පලපුරුද්දත් එක්ක සේවක පිරිස වැඩි කරන් නිශ්පාදන වැඩිකරන් කඩ කීපයක්ම සෙට් කරගන්න ඕනා. . ඉල්ලුමට සැපයුමක් දෙන්න බැරි තැනටම ඔයාගේ බිස්නස් එක පත්වෙනවනම් ඔයා ගොඩක් සාර්තකයි. . එතකොට ඕෆ්...
  15. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඇයි මොකෝ වුනේ? :dull:
  16. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    වැටෙන තැන් ගැන ඉගෙන ගන්න. . නොවැටි ඉදිරියට යන්න. . ඇදුම් කඩයක් දාන්නද හදන්නේ? :dull:
  17. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    මොකක්ද කරපු බිස්නස් එක? :dull:
  18. XibitZ

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    අමතර ආදයමක් ගන්න බිස්නස් කරමු කියලා සෙට් වෙන එවුන් සේරම බොරු හිල විතරයි. . දැන් වැටුන වලෙන්ම ගොඩ එනවා ඇරෙන්න වෙන මාර්ගයක් නෑ. .
  19. XibitZ

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බිස්නස් එකක් කරන්න වරෙන්. . http://www.elakiri.com/forum/showthread.php?t=1811097

    No contents