~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Eka week ekaka welawatama ewapu loads ganatama welawata cheque eka mama ma gihin dunna..
    Eelaga week eke apita podi cash problem ekak awith cheque eka labana sathiye dennada ahuwa ape boss..
    Red frame ba me week ekema one kiyala..
    Okata podi argument ekak gihin red frame and ape boss..
    E welawe red frame ape boss ta hodatama banala marun noka cheque eka ewapan, friday 12 wenakota cheque eka ewwe naththan mama enawa kiyala office ekata man dannawa cheque eka ganna hari arakai mekai kiyala..
    Ape boss cheque ekak yawwa e gamana..
    Dan aye pas ganna apita minihata katha karanna widihak nathuwa me inne..:nerd:

    Nodi inne na bro..
    Week ekak kal illuwe..
    Api podi company ekak..
    U wage multimillionaire kenek nemei ape boss..
    Uta apita chance ekaa denna puluwan easily but u eka karanne na..:(

    Ow anith aya serama denne 8500 gane..
    Baluwama un karanne red frame gen aragena ganak thiyagena anith paththata wikunana eka unge lorries dala..
    Pas genne red frame gen mai..:dull:

    U sure ekatama powerful dial ekak kiyala matath giyama theruna..
    Mama yana welaweth u arjuna ranathunga ekka meeting ekaka..

    මචන් මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි ඒ ඒ මිනිහා එක්ක ඒ ඒ විදියට ගනුදෙනු කරපන්. .
    ඌ ඌට දෙන්න පුලුවන් අඩුම ගානට බඩු දුන්නම උබත් ඒ බඩු කෑශ් වලට ගන්න එකයි වෙන්න ඕනේ. .
    ගනුදෙනුවක් කලාම ඒක ඒ විදියට කරපන්. .

    එතනින් එහා අසාදාරනයක් වෙනවනම් කියන්න තියෙන්නේ මොන මොන ලොකුකම් තිබ්බත් උන්ඩ දෙකතුන බහිද්දි ඕන මිනිහෙක් සරෙන්ඩර් කියන එක විතරයි. .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Eka week ekaka welawatama ewapu loads ganatama welawata cheque eka mama ma gihin dunna..
    Eelaga week eke apita podi cash problem ekak awith cheque eka labana sathiye dennada ahuwa ape boss..
    Red frame ba me week ekema one kiyala..
    Okata podi argument ekak gihin red frame and ape boss..
    E welawe red frame ape boss ta hodatama banala marun noka cheque eka ewapan, friday 12 wenakota cheque eka ewwe naththan mama enawa kiyala office ekata man dannawa cheque eka ganna hari arakai mekai kiyala..
    Ape boss cheque ekak yawwa e gamana..
    Dan aye pas ganna apita minihata katha karanna widihak nathuwa me inne..:nerd:

    සිංහල දා ගනින් ගනිකවියේ ...කොහොමද මේක කියවන්නේ ..එක්කෝ ඉන්ගිරිසියෙන්ම කොටපිය :growl::growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හප්පා.. දැන් ආයෙත් ඔෆිස් එකේ ඉන්නැද්දි එළකිරි ඇවිත් හමාරයි.. ටික කාලයක් යනකන් මමත් ඔහේ උඩින් පල්ලෙන් එයි. ජොබේ වැඩ ටික අල්ල ගන්න කම් බිසී වෙයි. ඒ මදිවට ඔෆිස් ලැප්ටොප් වලට ඉන්ටර්නෙට් දෙන්නේ නෑ සිකුරිටි පොලිසි එකක් විදියට. :angry:

    අහ් හ හා.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    accident wedi purudu nethuwa newi..asanwara genu nisa..un minissunta penna kotata edan yanawa..unge diha balenawa ne..kochchara sil gaththath..accident wena eke sampura weredda genu hariyata edum adinne nethuwa pare yana eka

    මන් වුනත් පුලුවන් අවස්තාවලදි බලනවා :D:yes::baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    තාරුකා නිවා දුර ඈත තනි වෙලා........කොහේ ගියාද දිව්‍ය අංගනා..............
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    තාරුකා නිවා දුර ඈත තනි වෙලා........කොහේ ගියාද දිව්‍ය අංගනා..............

    අංගනාවෝ ගීතේ ලීව තාලේ දැනුනා
    සිහිනෙන් මට කීව ඔබ මාගේ කියලා
    අංගනාවෝ ....:love::love: