"මිගමුව කොට්ටාශයේ නිතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර මහතාට ලැබුණු තොරතුරකට අනුව නුගේගොඩ ප්රදේශයේ පදිංචි ව්යාපාරිකයකු මීගමුවේ ලුවිස් පෙදෙසේ පිහිටි අවන්හලකදී වායු පිස්තෝල හතරක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුසහඅත්අඩංගුවට ගත් වායු පිස්තෝල වැඩිදුර විමර්ශන කටයුතු සදහා...