මම කියන්න යන්නේ SLT එකෙන් කරන මහා ප්රෝඩාවක් ගැන. SLT internet කලින් තිබ්බේ 512Kbps unlimited package එකක්නේ පස්සේ ඒක දෙන එක නවත්තලා 2-8 Mbps 25Gb package එකක් දෙන්න පටන් ගත්තනේ. පස්සේ මම ඒක slow නිසා අර 25 Gb package එකට මාරු උනා. මේගොල්ලෝ කියලා තියෙන්නේ ඒක 8Mbps line එකක් කියලනේ. ඒත් speed...