1. gahasitha

    ඔන්ලයින් සල්ලි හොයන්න වෙහෙසෙන අය එන්න !!!

    :yes: මේක මටත් තියන ප්‍රශ්නයක් පුළුවන් නම් මචං payments ලැබෙන ආකාරය ගැනත් පොඩ්ඩක් කියපන්
  2. gahasitha

    මාත් Pheromone perfume එකක් ගෙන්නුවා

    හොඳයි හොඳයි ගහලා අපිටත් ප්‍රතිපල කියපන්කො
  3. gahasitha

    ඩිජිටල් කැමරා

    එල මචං වැඩේ දිගටම කරගෙන් පලයන් මගෙන් full sup ඒක :)
  4. gahasitha

    දමිත් කාරියවසම්ගේ හෙළුව 3

    ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයිලු මුටත් ඒ ටිකම තමා කියන්න තියෙන්නේ මූට කොච්චර කිව්වත් සිංහල තේරෙන්නේ නෑ. එක්කෝ මූ අමු මානසික පිස්සෙක් වහාම පිස්සන් කොටුවට admit කල යුතු:angry::angry::angry:
  5. gahasitha

    Telecom එකට එරෙහිව වරෙව්

    මටනම් අව්ලක් නෑ :yes:
  6. gahasitha

    Etisalat Web Patashala.....

    ඕකට තමා කියන්නේ කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා :yes::yes::yes:
  7. gahasitha

    කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.

    පුළුවන් නම් මට ලින්ක් ඒක pm කරපන්
  8. gahasitha

    යක්කල සරිසරන අවතාරෙ............

    මම ඉන්නේ යක්කල මටත් ඕක ආරංචි උනා ඕවා අමුලික බොරු මොකෙක් හරි එකෙක් බොරුව පටන් ගත්තාම දිගටම ඇදගෙන යනවා මචං මැරිච්ච එකෙකුට අපිට මොනවත් කරන්න බෑ පන තියන එකෙක් මොනවහරි කරොත් මිසක් ඒක නිසා බය වෙන්න ඕනේ මැරිච්ච මිනිස්සුන්ට නෙමේ පණ තියන මිනිස්සුන්ට අනික ඔය වගේ දේවල් හොඳයි 19 වන ශතවර්ෂෙට ඔවා ගණන් ගන්නේ...
  9. gahasitha

    ශලිනි~Rock~වෙලා

    ඊඊඊඊඊඊඊයා කැතේ බෑ :eek::eek:
  10. gahasitha

    PHP කාපරයෙක් වෙමුද?

    ela machan keep it up
  11. gahasitha

    මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද?

    එළකිරි මචන් බොහොම හොඳ post එකක් දිගටම මේ වගේ post දාපන්
  12. gahasitha

    ලංකාවේ හදන ටැබ් එකක්

    සිරා අදහස එල කොල්ලෙක්නේ උත්සාහ කලොත් අනිවා කරන්න පුළුවන් හැබැයි product එකේ finishing ඒක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න වෙයි :yes::yes::yes:
  13. gahasitha

    කුන්ඩලීනි ශක්තිය

    දැන් මොනවද මේ කුන්ඩලීනි ශක්තියෙන් කරන්න පුළුවන් ?
  14. gahasitha

    මම ගොඩක් වේදානාවෙන්

    :yes::yes: මට සරලව කියන්න තියෙන්නේ මෙච්චරයි ඔය කෙල්ල ගැන ඔයිට වඩා හොයල බැලුවනම් උඹට ඔහොම වෙන්නේ නෑ දැන් ඕක අතෑරලා වෙන හොඳ කෙල්ලෙක් හොයා ගනින්
  15. gahasitha

    DNS_Changer_ඇත්ත_නැත්ත

    එල thanks
  16. gahasitha

    Six Golden Rules

    :lol::lol::lol::lol::lol:

    No contents