මහනුවර ගැටඹේ බෝධිය - අතීත කථා..
ජීවිතයේ ආදරණීයම මතකයක් ඉතිරි කල ගැටඹේ බෝ සෙවන පිළිබඳ යමක් ලියන්නට සිතේ..
මහනුවර සිට කොළඹට විහිදෙන ප්රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්රකට ගැටඹේ රාජෝපවනාරාමයේ (ගැටඹේ බෝධිය) පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත.
මහනුවර සිට ගැටඹේ බෝධිය තෙක් දුර කිලෝමීටර පහක්...