1. SeedMe

    Nadun26ගේ නිරුවත

    මම දාලා තියෙන්නේ බන් උ දාපු තෙඩ් එකේ ලින්ක් එක එකෙන් ගිහින් බලපන් මම කියන්නේ උ මේ වගේ වැඩ කරලා නිකන් ඉන්න මට හොරා කියනවා
  2. SeedMe

    Nadun26ගේ නිරුවත

    උගේ තෙඩ් එකේ බලපන් මම රිප්ලයි කරලා තියනවා උට
  3. SeedMe

    Nadun26ගේ නිරුවත

    නැ එක නෙමේ බන් අවුල මු මගෙන් අරගන එකෙක්ට දෙන්න ගිහිල්ලා මු එතන පටලගන මම කියපුවා පස්සේ කස්ටමර් කියලා පොලිසි යනවා කියලා මු සල්ලිත් රිපන්ඩ් කරලා මු දැන් එක මගේ ඇගේ ගහන්න යනවා මගේ වරදක් කියලා
  4. SeedMe

    Nadun26ගේ නිරුවත

    ඔව් එක හරි උ එක එක මගුල්වල් කරන්න ගිහිල්ලා වැඩ අනාගන කස්ටමර් කෙනෙක් පොලිසි යනවා කිවුවාලු උ දැන් ඒවා මගේ ඇගේ ගහන්න යනවා බන් :angry:
  5. SeedMe

    Nadun26ගේ නිරුවත

    නැ බන් උබට පේනවනේ කවුද කැරි වැඩේ කරලා තියෙන්නේ කියලා ඒ කරලා මු මට අරින්න හදන්නේ දැන්
  6. SeedMe

    Nadun26ගේ නිරුවත

    උබලා තමා තීරණය කරන්න ඕනා කවුද හොරා කියලා හොරුන්ට කඩේ යන උනුත් ඉන්නවා වගේ මේකේ ඔන්න
  7. SeedMe

    Nadun26ගේ නිරුවත

    තීරණය ?
  8. SeedMe

    Nadun26ගේ නිරුවත

    මෙයා මට විරුද්දව තෙඩ් එකක් දාලා තියනවා මම හොරෙක් කියලා ලින්ක් එක මට බොරු චෝදනා කරලා මම ඒ කිසිම දෙයක් පිළිගන්නේ නැ ඒ වගේම එයට ඒ කියන කිසිම දෙයක් ඔප්පු කරන්නත් බැ මොකද මම කාටවත් කිසිම විදියකින් වරදක් කරලා නැති නිසා අපි මෙයා ගැන කතාවට යමුකෝ මෙයාව මට හම්බවෙන්නේ එලකිරින්ම්යි මෙයා මට මුලින්ම කතා කලේ...
  9. SeedMe

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    ඔයා ගැන මම දැන් තෙඩ් එකක් දැන්නම් හොද ටිකක් ඉවසලා ඉන්න ඔයා
  10. SeedMe

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    මොන පකටද යකෝ තොට මම බය වෙන්නේ බුරුවා තෝ මහා පිස්සෙක් යකෝ බුරුව්වෙක් වගේ කියවන්නේ
  11. SeedMe

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    යකෝ මනුස්සයන්ට වරදිනවා මම තෝව වලේ දන්නා හැදුවේ නැ බලපිය මමයි ඩොමන් එකේ පැනල එකේ ස්ක්‍රීන් ෂොට් දැම්මේ කලින්
  12. SeedMe

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    ඔව් ඔයා හරි මට පැටලුනා කලින් මම ඔයාට ලොගින් දුන්නේ 7 වෙනිදා මම සයිට් එක හැදුවේ 6වෙනිදා මට පැටලිලා එක
  13. SeedMe

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    මචන් මම ඩොමේන් එක අරගන තියෙන්නේ 6 වෙනිදා උබට දීලා තියෙන්නේ 7 වෙනිදා එක හරි මට පැටලුනා එක එත් මචන් මම ඔය පැනල් එක දෙන්නේ whois තියන ඩොමේන් වලට ඒ ඩොමේන් වලට් මම 200ක් ගන්නේ නැ රුපියල් 100යි ගන්නේ සයිට් එකට ගිහින් ඕනා කෙනෙක්ට රුපියල් 100කට ගන්න පුලුවන්
  14. SeedMe

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    උබ ඕක එඩිට් කරලා යාළුවා ඔයා ඔහොම එනන්වම් මම දැන් ඉදලා ඉවසන්නේ නැ ඔයාබලන්න ඔයාට වෙන දේ මම මෙච්චර වෙලා හොදින් කතා කලේ ඔයා වැරදි වැටහිමක ඉන්නවා කියලා හිතාගන එත් ඔය වගේ එඩිට් කරලා පෙන්වන්න තරම් කැරියෙක් කියලා මම හිතුවේ නැ
  15. SeedMe

    SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

    මොකක් මගෙන් අලුතෙන් ගන්න උන්ට යකෝ එහෙම දෙන්නේ පරණ ගත්ත යට ප්‍රශ්නයක් නැ

    No contents