SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

vpnsokka

Banned
Sep 5, 2017
202
34
0
කලින් කිවුවේ නැ තමා යකෝ අද ඉඩම් මම තීරණය කලේ එක හොස්ගේටර් පැනල් එක දෙනවනම් 200ක් ගන්නවා මොකද එකට මම මහන්සි වෙන්න ඕනා එකයි​

ah umba ada theerane karapuwa kohomda ethakota atheethe wada kare?
 
vpnsokka

Banned
Sep 5, 2017
202
34
0
stolen-domain-warning.gif
 
SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ah umba ada theerane karapuwa kohomda ethakota atheethe wada kare?

    මොකක් මගෙන් අලුතෙන් ගන්න උන්ට යකෝ එහෙම දෙන්නේ පරණ ගත්ත යට ප්‍රශ්නයක් නැ​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    යකෝ මම පැනල් එකේ ඩොමේන් එක අරගන තියෙන්නෙත් 9 වෙනිදා මම කොහොමද තොට 7 වෙනිදා ඒ පැනල් එක දෙන්නේ බොරු කියන්න එපා බන් උබ්ගේ බොරුව එකෙන්ම අහු වෙනවා මේ තියන්නේ 9 වෙනිදා මම ඩොමේන් එක අරගන පැනල් එක එලකිරියට හදුන්වලා දුන්න තෙඩ් එක එකේ දිනය බලන්නකෝ http://www.elakiri.com/forum/showthread.php?t=1814709 අනිත් එක ඩොමේන් එකේ whois බලපන්කො https://www.whois.com/whois/loglaunchpad.com දැන් මොකෝ කියන්නේ උබ​

    උබ මට Domain එක අරන් දුන්නේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. මෙන්න බලපන් Domain එකේ අයිතිකාරයට මම යවපු මැසේජ් එක.

    BVzp49R.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මෙන්න බ්‍රහස්පතින්දා උබ මට එවපු මැසේජ් එක

    zH9TRHn.png
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    උබ මට Domain එක අරන් දුන්නේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. මෙන්න බලපන් Domain එකේ අයිතිකාරයට මම යවපු මැසේජ් එක.

    BVzp49R.png

    උබ ඕක එඩිට් කරලා යාළුවා ඔයා ඔහොම එනන්වම් මම දැන් ඉදලා ඉවසන්නේ නැ ඔයාබලන්න ඔයාට වෙන දේ මම මෙච්චර වෙලා හොදින් කතා කලේ ඔයා වැරදි වැටහිමක ඉන්නවා කියලා හිතාගන එත් ඔය වගේ එඩිට් කරලා පෙන්වන්න තරම් කැරියෙක් කියලා මම හිතුවේ නැ​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    උබ ඕක එඩිට් කරලා යාළුවා ඔයා ඔහොම එනන්වම් මම දැන් ඉදලා ඉවසන්නේ නැ ඔයාබලන්න ඔයාට වෙන දේ මම මෙච්චර වෙලා හොදින් කතා කලේ ඔයා වැරදි වැටහිමක ඉන්නවා කියලා හිතාගන එත් ඔය වගේ එඩිට් කරලා පෙන්වන්න තරම් කැරියෙක් කියලා මම හිතුවේ නැ​

    විඩියෝ එකක් තියෙනවා මම ලග, තව ඕනෙම කෙනක් එන්න teemview වලින් මම පෙන්වන්න Msg එක කවුද එන්නේ මම දැන් පෙන්වන්නම්
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83

    මචන් මම ඩොමේන් එක අරගන තියෙන්නේ 6 වෙනිදා උබට දීලා තියෙන්නේ 7 වෙනිදා එක හරි මට පැටලුනා එක එත් මචන් මම ඔය පැනල් එක දෙන්නේ whois තියන ඩොමේන් වලට ඒ ඩොමේන් වලට් මම 200ක් ගන්නේ නැ රුපියල් 100යි ගන්නේ සයිට් එකට ගිහින් ඕනා කෙනෙක්ට රුපියල් 100කට ගන්න පුලුවන්​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    විඩියෝ එකක් තියෙනවා මම ලග, තව ඕනෙම කෙනක් එන්න teemview වලින් මම පෙන්වන්න Msg එක කවුද එන්නේ මම දැන් පෙන්වන්නම්

    ඔව් ඔයා හරි මට පැටලුනා කලින් මම ඔයාට ලොගින් දුන්නේ 7 වෙනිදා මම සයිට් එක හැදුවේ 6වෙනිදා මට පැටලිලා එක​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මචන් මම ඩොමේන් එක අරගන තියෙන්නේ 6 වෙනිදා උබට දීලා තියෙන්නේ 7 වෙනිදා එක හරි මට පැටලුනා එක එත් මචන් මම ඔය පැනල් එක දෙන්නේ whois තියන ඩොමේන් වලට ඒ ඩොමේන් වලට් මම 200ක් ගන්නේ නැ රුපියල් 100යි ගන්නේ සයිට් එකට ගිහින් ඕනා කෙනෙක්ට රුපියල් 100කට ගන්න පුලුවන්​

    පැටලුනා කියලා දැන් බොරු කියන්න එපා උබ හැදුවේ මම වලේ දාලා සුදනා වෙන්න අනේ පලයන් යන්න හොරා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ඔව් ඔයා හරි මට පැටලුනා කලින් මම ඔයාට ලොගින් දුන්නේ 7 වෙනිදා මම සයිට් එක හැදුවේ 6වෙනිදා මට පැටලිලා එක​

    පෙන්වන්න එන්න කිව්වා ම දැන් බයට කියනවා පැටලිලා කියලා අනේ හුකේ හොරා
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    පැටලුනා කියලා දැන් බොරු කියන්න එපා උබ හැදුවේ මම වලේ දාලා සුදනා වෙන්න අනේ පලයන් යන්න හොරා

    යකෝ මනුස්සයන්ට වරදිනවා මම තෝව වලේ දන්නා හැදුවේ නැ බලපිය මමයි ඩොමන් එකේ පැනල එකේ ස්ක්‍රීන් ෂොට් දැම්මේ කලින්

    K8JffaeiQmaO3Xnn9RWKPg.png
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    පෙන්වන්න එන්න කිව්වා ම දැන් බයට කියනවා පැටලිලා කියලා අනේ හුකේ හොරා

    මොන පකටද යකෝ තොට මම බය වෙන්නේ බුරුවා තෝ මහා පිස්සෙක් යකෝ බුරුව්වෙක් වගේ කියවන්නේ​