1. 3

    අග්‍රාමාත්‍ය ලේඛම් කාර්යාලයේ සිට - සජීවී&#3520

    මේ තියෙන්නේ සිද්ධිය. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=79408 පක්ෂ දේශපාලනය වෙනම දෙයක්, හැබැයි ත්‍රස්තවාදේ නිසා මොන විදියක හරි ආබාධවුන මිනිස්සු ගැන හිනා වෙන්න ගන්න එක ගැන තව පාරක් හිතන්න වෙනවා.
  2. 3

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    Does it matter much? Even if Ranil shows the majority, only President can appoint the PM. Ranil can bring forward a motion of no confidence against Mahinda, and win it and oust the incumbent PM. Can he do anything more than that constitutionally? But even then, are there any provisions in...
  3. 3

    කව්ද ඇත්තටම අගමැති ? Legal Talks

    එක එහමයි කියල කියමු. එත් මේ වෙලාවේ පුළුවන් ඉක්මනට ගියෝතින් ශ්‍රේෂ්ඨාධිකරණයට උනත් තීන්දුව දෙනකොට පක්ෂග්‍රාහී වෙන්න අමාරුයි. ලෝකේ බලන් ඉන්නවා එක පැත්තකින්, අනික අලුත් ආණ්ඩුව තමන්ගේ බලය පිහිටුවල නැහැ හරියට තවම. පහු උනොතින් මේක නිකන් වනයක් වෙනවා විතරයි.:yes:
  4. 3

    කව්ද ඇත්තටම අගමැති ? Legal Talks

    ඔව් සුළුතර ආණ්ඩු කියල වර්ගයක් තියෙනවා නේද ලෝකේ? ආණ්ඩුවට වඩා විපක්ෂයට ආසන වැඩි, ආණ්ඩුව පිස්සු කෙලියොත් විශ්වාශ භාන්ගයකින් හරි මුදල් පනතකින් පරද්දල ගෙදර අරින්න පුළුවන් නේද? සාමාන්‍ය රටක නම්, විපක්ෂය බහුතරයක් පෙන්නුවා කියල ආණ්ඩුවක් විසිරෙන්නේ නැහැ. එත් ඉතින් 19 ව්‍යවස්ථා සංශෝදනේ හදිස්සියේ ගෙනල්ල...
  5. 3

    පොඩ්ඩී

    සින්දුව හොදයි :yes: , කොහොම හරි වටේ කැරකිලා පන්සලටයි හාමුදුරුවොන්ටයි ගහපු හන්දා පට්ටයි :D.
  6. 3

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    මොකක්ද මචන් ප්‍රශ්නය? දෙමල බෙදුම්වාදීන් වෙනම රටක් කරා ගමන් කරන එකද? කොටි ත්‍රස්තවාදින්ගේ පවුල් වල ඇඩියාවද? ලංකාව ශක්තිමත් රාජ්‍යක් වෙන එක තමයි බෙදුම්වාදීන්ට විරුද්ධව කරන්න තියෙන දේ. ශක්තිමත් කියල කියන්නේ යුධ ශක්තිය නෙමෙයි, ආර්ථිකයක් තියෙන්න ඕන, අපිට හිතවත් බලවත් රාජ්‍ය සමග හොද රාජතාන්ත්‍රික...
  7. 3

    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    18 වෙනිදා සමරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නොබෙදුණු බව රැකගත්තු හමුදා ජයග්‍රහණය මිසක් දෙමළාට එරෙහිව ලබපු ජයග්‍රහණයක් නෙමෙයි. 2010 දී නෙමේ 3010 වුනත් යාපනේ චන්ද වැටෙන්නේ යාපනේ දේශපාලනඥයෝ කාටද කතිරේ ගහන්න කියල කියන්නේ අන්න ඒ පක්ෂෙට. ද්‍රවිඩ සන්ධානය අලියට ගහන්න කිවොත් යාපනේ චන්ද වැටෙන්නේ අලියට...
  8. 3

    Rohan Pallewatta 27/02/2018

    එක දවසෙන් රටේ ණය ගෙවන්නේ සියල්ලම කොහොමද? ඔහු කියන්නේ ජපානය ප්‍රමුඛ අරමුදලක් හෝ සමාගමක් විසින් අඩු පොලියට ගෙවන "ක්‍රමයක්" ගැන. එතකොට මේ අඩු පොලිය ගෙවන්නේ මොන ණයටද?, ඇයි දැන් රටේම ණය කලින් දවසේ ගෙව්වා නේ :rolleyes: මේ මැජික් "ක්‍රමයට" පේටන්ට් එකක් තියෙනවද දන්නේ නෑ මොහුට, නැත්තන් ලෝකේ හැම රටක්ම...
  9. 3

    Rohan Pallewatta 27/02/2018

    අද දවසේ ඔබේ ව්‍යාපාරය තත්ත්වෙ මොන වගේද? මගේ සමාගමේ නම ලංකා හාන්ස් පුද්ගලික සමාගම. ඒක පිහිටලා තියෙන්නේ බියගම කර්මාන්ත කලාපයේ. 2003 තමයි ජපානයේ “ඉතො” මහතා ලක්ෂ 8000ක් ආයෝජනය කළා. ඒ මුදල අපි අවුරුදු 2 1/2කින් ආවරණය කළා. අද වෙද්දි සේවකයෝ 400ක් සේවය කරනවා. ගිය වසරේ පමණක් අපේ ආදායම ඇමෙරිකන් ඩොලර්...
  10. 3

    බය නැති අගමැති රට පුරා තිරගත වේ!!!

    නැති අගමැති :rofl:
  11. 3

    රනිල් ගේ සටන් විරාමය

    සිංහල බෞද්ධකම ගැන උපන් ගෙයි වෛරය හන්දා වෙන්න ඕන. රනිල්ට එජාපය වත් රටවත් වැඩක්නැහැ, ඔහුගේ වෛරය ඔහුට ඕන විදියට රටේ සාමාන්‍ය ජනතාව ඔහුට ජන්දය දෙන්නේ නැති හන්දා. රනිල් 2005 දී පෘතුගීසින්ගේ පැමිණීමේ 500 වෙනි සංවත්සරය සමරන්න වුවමනා වුන කෙනෙක්. දින සියයෙන් අලුත් රටක් හදනවා කිව්වා නේද මුලදී, ඊට පස්සේ...
  12. 3

    Beginners guide to නලීන් ද සිල්වා

    තවම ලියනවා. :yes: https://www.facebook.com/nalinkalaya/?fref=nf
  13. 3

    Ajith P ge redi gelawei.....!!

    මේක බොරුවක් වෙලා, අන්තිමට ෆෝන් ටැප් කරපු එකෙක් හොරා වෙලා, බැංකු හොරු ගැලවෙන පොටක් වෙන්න පුළුවන්.
  14. 3

    යාපනෙ මුස්ලිම් කඩවලට දෙමල අය පහර දෙති

    මම නම් හිතන් නැහැ දෙමල දේශපාලඥයින් සිංහලුන් සමග එකතු වෙන්න බයක් තියෙනවා කියල ඔය කියන හේතුවක් උඩ. ඔවුන්ට තිබෙන්නේ තමන්ගේ රාජ්‍යක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය, කවදාවත් එකට පාලනය කරලා එක කරන්න අමාරුයි. ගොඩහේවා උනත් ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැහැ, ලංකාවේ දෙමල දේශපාලනය දකුණු ඉන්දියාවේ දෙමල ප්‍රශ්ණයට...
  15. 3

    යාපනෙ මුස්ලිම් කඩවලට දෙමල අය පහර දෙති

    :yes: ඔව්, පවු කියලත් හිතෙනවා දෙමල මිනිසුන් ගැන විශේෂයෙන්ම ඉන්දියාවේ සිටින. ඔවුන්ගේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, උතුරේ හින්දි කතා කරන මින්ස්සු සුදුයි, දකුණේ දෙමළ කතා කරන අය කලුයි. බැංගලෝර් වල වුනත් දෙමල කොල්ලෙක්ට කෙල්ලෙක් යාලු කරගන්න බෑ හමේ පාට නිසා, යාලු කරගත්තත් ගෙවල් වලින් අකමැති මේ හමේ...
  16. 3

    යාපනෙ මුස්ලිම් කඩවලට දෙමල අය පහර දෙති

    :yes: සිංහල මිනිස්සු ගොඩ දෙනෙක් සාමාන්‍ය දෙමල මිනිස්සුන්ගේ සරල ගතියට රැවටෙනවා. නමුත් දෙමල ජාතිවාදය ගැන මොකුත් දන්නේ නැහැ. දෙමල ජාතිවාදී මතවාද ගෙනියන්නේ සිංහලුන් අඩු කුලයේ සහ මිශ්‍ර ජාතියක් විදියට සලකමින්. එකට හේතුව තමයි, ඉන්දියාවේ දෙමල ජාතිකවාදී ව්‍යාපාරයේ තිබෙන දරුණු ස්වෝත්තමවාදී මතවාද...
  17. 3

    රිසර්ච් උදව්වක්.....

    මොකක්ද හරියටම දැනගන්න වුවමනා කියල පැහැදිලි නෑ. සයිට් කරනවා කියල කරන්නේ, වෙන අයකු සොයා ගත දත්ත හෝ වෙන අයකු ඉදිරිපත් කරපු අදහසක් නැවත අපි සාකච්චා කරද්දී ඒවාගේ මුල් කතෘවරු සදහන් කරන එකනේ. දත්ත සහ හොයාගත්තු දෙයක් නම් සදහන් කරන එක ලොකු අමාරුවක් නැහැ. Duckworth and Lewis (1998) showed that...
  18. 3

    මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

    ලඟදි චන්දයක් ආවොත් සමහරවිට එජාපය ඇතුලේ ආයේ නායකත්ව කැරැල්ලක් එන්න ඉඩක් තියෙනවා. සජිත් සද්ද වහලා නේද මේ දවස්වල? වෙලාව එනකල් කල් මරනවා වෙන්න පුළුවන් :rolleyes:
  19. 3

    රනිල් ගේ සටන් විරාමය

    TFS, කරන්නාගොඩ ගේ පැත්තෙන් පමණක් කරුණු ඉදිරිපත් කරලා තිබුනත්, සරත් ෆොන්සේකා යුද්ධයෙන් පස්සේ හැසිරුණ ආකාරයෙන් මේ කාරණා බොහොමයක් ඇත්ත වෙන්න පුළුවන් කියල හිතුවකි. අදටත් සරත් ෆොන්සේකා කතා කරන ආකාරය මේ පොතේ තිබෙන කාරනා සමග හොඳින් ගැලපෙනවා. තනිවම යුද්ධයේ ගෞරවය ලබා ගන්න සරත් ෆොන්සේකාට වුවමනා වුණා...
  20. 3

    රනිල් ගේ සටන් විරාමය

    මේක නේද අපේ රටේ රටාව, පෞද්ගලික වුවමනාවන් නිසා රටේ සමස්ත වුවමනාවන් යටට දමනවා. අර්ජුනට 96 ලෝක කුසලානයේ වැඩි ගෞරවය අවශ්‍ය වුනා කියල මේ ලඟදි වට්මෝර් කියල තිබුනේ. ඒවගේ තමයි, ෆොන්සේකාට ත් කරන්නාගොඩ එක්ක අවුලක් හරි මොකක් හරි හේතුවක් නිසා නාවික හමුදාවෙන් වුන මෙහෙය දැන් මතක නැහැ. නාවික හමුදාව යාපනයට...

    No contents