1. 3

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    හරි මේක පිලිගමුකෝ. දැන් මේ කොහේ හරි රටක නිශ්පාදනය වෙලා එන පෙත්තක්, එන්නතක්, තියෙන්නෙ මොනවටද හරියටම අපි දන්නවාද ? අපිට ඕන උනත් හොයාගන්න පුලුවන්ද ? අරහෙ මෙහෙ පබ්ලිශ් කරා වගේ ටින් ටින් කතා නම් කියන්න එපා, ඔය පබ්ලිශර්ස් ල ෆාර්මසියුටිකල් කම්පැනි වලින් සල්ලි දීල අරන් දැන් අවුරුදු සීයකට වැඩි. කොරෝනා...
  2. 3

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    මේක පුදුම කුහක කතාවක් තමයි. බටහිර රටක කරන සායනික පරීක්ෂණ වලින් කොහොමද කියන්නේ අපේ රටේ ජාන වෙනස් මිනිස්සුන්ට, දේශගුනික වෙනස්කම් වලට , වෙනත් රෝග තියෙන අයට කොහෙත්ම බලපැමක් නෑ කියල. ගන්න පුලුවන් "අහඹු" නියැදියක් කොහොම හරි තෝරාගෙන කරපු පරීක්ෂණයක් නැවත ලන්කාවෙ කරකරනවාද? පොඩි කාලේ ඉදන් කසාය එක්ක...
  3. 3

    මේදෝ වෘද්ධි වලට අත් බෙහෙතක්

    දවල්ට කෑමෙන් පස්සේ නිදිමත එන්නේ මේ නිසාද? දාඩිය දමන එකයි මේධො ධාතුවෙයි සම්බන්දය මොකක්ද ?
  4. 3

    ලෝකේ හොදම පානය

    එලකිරි කියල මේකේ නමත් තියෙන්නෙ අමාරු වෙන එකක් නෑ 🤣.
  5. 3

    දිගුකල් නීරෝගීව දීර්ඝායුෂ විදින අයුරු !

    මේ දෝෂයට නමක් තියෙනවාද ? මේක වලක්වන්න තියෙන පියවර කියල නෑනේ. Irritable bowel syndrome තියෙනවා නන් ඔය ලක්ශන හතරම හෝ කිහිපයක් නැතිව යනවානේ.
  6. 3

    ලෝකේ හොදම පානය

    මෝදි ආණ්ඩුවත් මේවාට උදව් කරනවා ඇති , හැබැයි මම දන්න විදියට නම් ඉන්දියාවෙ කිරි ගොවි සංගම් ඉතාම ප්‍රබලයි, ආණ්ඩු හදන්නත් නැති කරන්නත් පුලුවන්. A2 කිරිවලට lactose intolerance එන්නෙ නෑ කියල කතාවක් යන නිසා යුරෝපයේත් ඒ රටේ ස්වභාවික එලදෙනුන්ගෙන් කිරි ගැනීම වැඩි වෙනවා ටික ටික. හැබැයි එහේ A2 කිරි මිල...
  7. 3

    ලෝකේ හොදම පානය

    Quality over quantity!
  8. 3

    ලෝකේ හොදම පානය

    මේ ස්වභාවික දේශීය හරකෙක් ගෙන් දොවන කිරි වලින් හදන යෝගට්, බටර්, චීස් ගානෙන් වැඩි ඉන්දියාවෙත් .සතාට කවන තනකොල අනුවත්, ස්වභාවිකව ගැබ් ගන්නනවද කියන ගාන තීරණය කරනවා. වැඩේ කියන්නෙ ගාන වැඩි වුනාට quality එක හොඳයි නම් මාර්කට් එකත් තියෙනව, ඉස්සරහට (දැනටම පටන් අරන්) ඉන්දියාවෙ නම් engineers ලාට වඩා...
  9. 3

    ලෝකේ හොදම පානය

    ගාන වැඩිපුර ගෙවල හොද quality කිරි අඩු ප්‍රමාණයක් බොන එක හොඳයි බාල කිරි ගැලුමකට වඩා. Quality over quantity. දේශපාලකයොයි රජයේ සේවකයොයි කිරිපිටි සමාගම් වල සාක්කුවේ ඉන්නේ. ඉතින් ආණ්ඩුව කොරනකල් බලන් ඉන්නවට වඩා හොඳයි ගමේ මිනිස්සු එකතු වෙලා ගමේ කිරිටික හදා ගන්න එක.
  10. 3

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නව කොරෝනා මාර්ගෝපදේශ

    කවුද ? කොරෝනා ලෙඩාද, වෙදාද ? :baffled: මේ හොද වුන අය මාධ්‍ය වලට කතා කරන්නේ නැත්තේ ඇයි ? මිනිස්සු හිතන්නෙ මේක ඒඩ්ස් වගේ කියල , හොද වුන අය කතා කරා නම් නිකරුණේ බයේ හැන්ගෙන්නේ නෑ.
  11. 3

    බුදු රජාණන් වහන්සේ විකාල භෝජනා සිඛ පදය පනවා ඇත්තේ ඇයි ?

    විකාල භෝජනය අද ලංකාවේදී නේ දවල් දොලහා, බුද්ධ කාලයේ උතුරු ඉන්දියාවෙත් ඒ වෙලාවටම ද දානය අවසන් කරන්න ඕන කියල හොයල බලන්න වටිනව. උතුරු ඉන්දියාවට ඍතු වෙනසත් තියෙනවා නේ. ඔරලෝසු නැතිව උනත් මීට අවුරුදු දෙදාස් පන්සීයකට කලිනුත් වෙලාවට වැඩ කරලා තියෙනවා.
  12. 3

    සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා

    ආණ්ඩුව එහම එකක් කියල නෑ නේද , ඔක්කොම හිතලු නේ හැමොම කියන්නේ, මොකද ආන්ඩුවෙන් කියන කතා තේරුමක් නැති නිසා නේ. මේ ව්‍යාපෘතියට යන මුලු වියදම 1.3$ bn නම් මහ ගානක් නෙමෙයි, අද කාලේ හැටියට. දේශපාලන හේතුවක් උඩ නම් ඉතින් චන්ද සෑහෙන නැතිවෙන වැඩක්.
  13. 3

    සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා

    මේ ත්‍රෙඩ් එකේ මුල් හේතුව වෙන්න පුලුවන් හේතුවක්. ලෝන් එකේ කොන්දේසි නෙමෙයි ත්‍රෙඩ් එකේ මුලින්ම තියෙන්න. මේක පොතට වැටුනම අපිට හෙටට කන්න කඩෙන් ණය ගන්න බැරිවෙයි කියල මට නම් තේරෙන විදියට ත්‍රෙඩ් එකේ මුල. ණය දෙන JAICA වගේ එකකින්ම තමයි අහන්න වෙන්නේ ඒගොල්ල පොතේ තියෙන මුලු ණය ප්‍රමාණය ලොකු අවුලක්...
  14. 3

    සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා

    මේ ත්‍රෙඩ් එකේ තියෙන හේතුව ? ඒක ඉතින් ලියුමකින් ලියලා ජපානෙට යවන්නෙ නෑ.
  15. 3

    සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා

    ඔව් වැඩේ රටට කොහොම වුනත් මේ වාහන තදබදේට ගැලපෙනවා තමයි , හැබැයි නැවත්තුවේ ඇයි කියල තවම හරි හේතුවක් නෑ ජපන් ලෝන් එකෙනුත් නොගහන අයියලා නම් නෙමෙයි ඉන්නෙ ලංකාවේ. මම කිව්වේ මේ ණය පොතට වැටුනම මේ ආණ්ඩුවට අලුතින් ණය ගන්න අමාරු කමක් තියෙනවා වෙන්න පුලුවන්. සහන කාලයයි පොලී අනුපාතෙටයි වඩා ඊලගට ණයට...
  16. 3

    සැහැල්ලු දුම්රිය ආර්ථිකය කොරොනා

    කාගෙ හරි විශේෂයෙන නම යන්නෙ නවත්තපු නිසා නෙමෙයි ද , පටන් ගත්තා නම් තමන් කරා වගේ ඕක ඕන කෙනෙක් මාර්කට් කරයි. ඔව් ණයට ගෙවීමේ සහන කාලයක් තිබුනත්, තවත් ලොකු ණයක් පොතට වැටිලා , " රේටින් " තව පහල වැටෙන්න බැරිද ? මේ ණය පොතට වැටුනම මේ ආන්ඩුවට අලුතින් ණය ගන්න ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුලුවන් , ඕන...
  17. 3

    සිංහල stamina and endurance

    ඔව් ඉගුරු දීල " මිරිස් " නොගෙන හිටියා නම් කතාව වෙනස් වෙන්න තිබුනා, සහ මෙච්චර පරිහානියක් නොවී නවත්තගන්න කාලය මරන්න තිබ්බ. ඒවා මුල් මාතෘකාවෙන් පිට. 😉 දැන් මී තෙල් කෑමට ගන්නේ කොහොමද , වර්ජින් ඔලිව් තෙල් වගේම ද?
  18. 3

    සිංහල stamina and endurance

    මී තෙල් ඉතින් අපේ ආහාර වලට ගන්නේ නෑ නේ එහමට. මීතෙල් කෑමෙන් බීමෙන් අහක් වුනේ ඇයි කියල ඒක විසදුවොත් ගස් වැවෙයි ආයෙම. මිනිස්සු පදිංචියට එලිපෙහෙලි කරාම මී ගසුත් කපලා කුඹුරට පොහොර නැතිව යන හන්දා තහනම් කරා වෙන්නත් පුලුවන්. මොකද ලංකාවේ මිනිස්සු ජීවත් වුනේ කුඹුරු ඉඩම් ලග නේ. සුද්දාගේ කාලේදි පාරවල්...
  19. 3

    සිංහල stamina and endurance

    ලෑලි වලට ගන්න ගහක් නෙමෙයි නේ, ඇයි කපන්න ඇත්තේ ?
  20. 3

    සිංහල stamina and endurance

    මී තෙල්

    No contents