http://www.elakiri.com/forum/showthread.php?p=13254235#post13254235
ම්ම නම් ඊයේ ගියා බං දොස්තර මහත්තයෙක් හම්බ වෙන්ට කියලා....:yes::yes:
එයත් මගේ බර කිරව්වා මචං
එතනදි බලනකොට තවත් දෙකක් අඩු වෙලා..:confused::confused:
42Kg තිබුනේ....:rofl::rofl:
හොදටම අඩුයි කියලා මට විටමින් එකක් ලියලා දීලි ඒක...