1. Dimuth_3k

    Bodybuilding Mega collection

    NA machan ehema aulak na mata,,:rolleyes::rolleyes:
  2. Dimuth_3k

    Bodybuilding Mega collection

    Fat wenna mamath ada idala ELAKIRI BODYBUILDING CLUB eke,, machanla,, mama hodatama kettui,, mata mahath wenna ona,, mata gym yanna kalin ganna hoda milk ekak kiyanawada?? mehema GYM ekakata yanna bane,,:rolleyes::rolleyes::rolleyes: *athuru abada nethi ekak wenna ona,,, mage bara denata...
  3. Dimuth_3k

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    ඔබේ අදහසට මගේ ආචාරය යාලුවා බොහොම පිං..!:yes:
  4. Dimuth_3k

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    අනේ මන්දා බං කන එකත් කනවා. ඒ වුණාට වැඩක් නෑ උස අඩි 5යි අගල් 4යි දැනට අවුරැද්දකට කලින් මගේ බර 49යි අද බලනකොට 44යි බං:confused::confused: ඇඩෙනවා නේ???
  5. Dimuth_3k

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ මට කවුරැ හරි මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ මට මේ විදියට කෙට්ටුවට ඉදලා දැන් එපා වෙලා Affa.. එන්න එන්නම කෙට්ටු වෙනවා, බරත් අඩු වෙලා මං දැන් මොකද කරන්නේ????:rolleyes::rolleyes:
  6. Dimuth_3k

    Aunty Pahara Hodaidaaaa....

    matath ewapan please....:yes::yes:
  7. Dimuth_3k

    Aunty Pahara Hodaidaaaa....

    සැර වැඩිද මන්දා.....
  8. Dimuth_3k

    Airtel fcukers......

    matha den welawakata Airtel walin Elakiri enna ba ban,,,:angry::angry::angry:
  9. Dimuth_3k

    Korean Exame 2012

    මුහුදක් පේන්නවත් නැති අපි කොහොමද බං මාලු අල්ලන්නේ???
  10. Dimuth_3k

    Korean Exame 2012

    අපිට ඕන සල්ලිනේ,, ආහ් නැද්ද?? ...
  11. Dimuth_3k

    Korean Exame 2012

    මම නුවර මම පැය 12 ක් හිටියා බං:confused::confused::confused:
  12. Dimuth_3k

    Korean Exame 2012

    Exam ekata Admission අපිට ඕනම District එකකින් ගන්න පුලුවන්ද????? මට ආරංචියක් ආවා මේ පාර වෙන පළාත් වලින් ගන්න බෑ කියලා ඒක ඇත්තද මචංලා?????
  13. Dimuth_3k

    lassana Russian kellak high jump dhinuva

    මේකේ ඉන්න එක නම් මෙලෝ රහක් නෑනේ බං....:oo::oo:
  14. Dimuth_3k

    Airtel fcukers......

    අපට නම් තවම අවුලක් වුනේ නෑ බං ඊයේ ඉදන් අපට දැන් 3G තියෙනවා Speed එකත් අවුලත් නෑ බං එළ....:rolleyes:
  15. Dimuth_3k

    Huawei Mobile Partner 23.001.07.06.910

    එළම.....කිරි :D:D
  16. Dimuth_3k

    2012 Physics MCQ Answers

    Bump
  17. Dimuth_3k

    Korean Exame 2012

    ඒකනේ බං බලපන්කො වෙලා තියන කරැමයක්.... පඩියත් මාමා ගිහින් ආවට පස්සේ අඩුයිලු නේද????

    No contents