1. Dimuth_3k

    cool ebay gadgets..

    එළටම තියෙනවා.. ඔව් බං. එළටම තියෙනවා.. හැබැයි මේක තමා හොදම කියන්නත් බෑ.. මීට වඩා හොද ඒවා තියෙනවා.. හැබැයි මේ ගානට මේක හොදටම වඩා වටිනවා.. කිසි පාඩුවක් නෑ...:lol: :lol: :lol:
  2. Dimuth_3k

    **Internet Settings to your mobile**

    thanx.. මං පුලුවන් විදියට දෙන්න බලන්නම්.. Thanx 4 All the Comments & REP..:P :P :lol: :lol:
  3. Dimuth_3k

    Who is the Next President

    එල එල දැන් නම් මහින්දවත් පහු කරගෙන සජිත් යනවා... හුරේ... හුරේ...:lol: :lol: Keep watching machanla....:P :P
  4. Dimuth_3k

    cool ebay gadgets..

    අවුලක් නෑ දැන් අරන් ඉවරනේ.. එළ එළ... ආය ගන්නකොට Coool Gadgets එකත් අමතක කරන්න එපා..:P :P :P
  5. Dimuth_3k

    Mobile Phone Videos

    එල එල එල එල ... හොද වැඩක් වගේ...:):lol: බලමුකෝ.. :eek: :eek: Congratz........
  6. Dimuth_3k

    akkai nangi balanna ~ + ~

    අපි දැන් අලි කියන්නේ කාටද බං...:P :P
  7. Dimuth_3k

    (18+)ඇයි-මේ විදිහට මැරෙන්නෙ

    අඩේ... මගේ පපුව හෝ....ස් ගාලා ගියා බං.. REP +++
  8. Dimuth_3k

    Who is the Next President

    හේ හේ කවුරැ මොන කතා කීවත්... සජිත් තමා.. ගමේ ඉපදී වැඩුණු අහිංසක අපේ.. බලාපොරොත්තුව...:yes: :yes:
  9. Dimuth_3k

    cool ebay gadgets..

    හේ හේ මම කස්ටියට දෙයක් කියන්න කැමතියි..:lol: :lol: අපි දෙයක් Order කරන්න කලියෙන් මේ Thread එකේ ඉන්න කස්ටියගෙන් අහනවා නම් ඒක අපි හැමෝටම හොදයි නේද??? ඇගටත් ගුණයි නේද??? මොකද කස්ටිය මේ ගැන කියන්නේ???? ඔන්න මං නම් එහෙමයි.. ඕන්... කීවා....:P :P :dull: :dull:
  10. Dimuth_3k

    cool ebay gadgets..

    :P :P :P :P :P :P :P :P
  11. Dimuth_3k

    cool ebay gadgets..

    අපරාදේ.. බං...??? මං නම් මෙන්න මේකෙන් දැන් 4ක් ගෙනාවා..සේරම එළට වැඩ.. එකක remot වැඩ කලේ නෑ.. ඒකටත්.. උන් මට වෙන එකක් එවනවා කිව්වා.. ආය ගන්නකොට මේකෙන් ගනින්.. http://www.buyincoins.com/car-kit-mp3-modulator-player-fm-transmitter-sd-mmc-usb-product-1882.html
  12. Dimuth_3k

    cool ebay gadgets..

    නෑ බං. මට එක පාරක් එකක් 6000කට සෙට් වුනා. මගේ අතේ ඒ වෙලාවේ සල්ලි තිබුනෙ නෑ. මම ඒක එකෙකුට ඒ ගානටම සෙට් කලා. අපෙම අයියා කනෙකුට.. පස්සේ මම ඒක ඉල්ලුවාම .. ඒකා මටත් හොරෙන් ඒක විකුනලා බං..:shocked: :shocked:
  13. Dimuth_3k

    cool ebay gadgets..

    Thanxz.... අඩේ.. ඒකේ කියලා Telstra Locked මොනවදෝ තියෙනවනේ... අනික මෙච්චර ගානක් දීලා මේක ගන්න එක පාඩුද මන්දා...
  14. Dimuth_3k

    cool ebay gadgets..

    ela ela එල එල...:lol: :lol: Congratz....
  15. Dimuth_3k

    cool ebay gadgets..

    yes නෑ මචං,, මට තෑගි හම්බ වුන මේකක්ම තියෙනවා.. හැබැයි 1GB.. ඒකෙ SOUNDS නම් පට්ට.. මේක 8GB නිසා කිසිම පාඩුවක් නෑ බං මේ ගානට... :lol: :lol: :) :)
  16. Dimuth_3k

    cool ebay gadgets..

    need nokia 6120c කවුද මට මේ Nokia 6120c phone එක අඩුවටම හොයලා දෙන පින්වතා.. ලොකු උදව්වක්...USED උනත් අවුලක් නෑ..
  17. Dimuth_3k

    cool ebay gadgets..

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=140479423935&ssPageName=STRK:MEWAX:IT මෙන්න මේක ගනින් කොල්ලෝ.. කණ පැලෙන්න Sounds තියෙනවා ඕන්...:lol: :lol: :lol:
  18. Dimuth_3k

    ඕනම දෙයක් අඩුවට..!! Aduwata Badu..!! (ebay එකටත් වඩා අඩුවට)

    Brother mechchra epa mahan... Api duppath.... Uba mata Rs.20000- 25000 athara ganakata mokak hari hoyala diyan....
  19. Dimuth_3k

    ඕනම දෙයක් අඩුවට..!! Aduwata Badu..!! (ebay එකටත් වඩා අඩුවට)

    machan Mata LAP ekak ganna ona.. HP wge nam hoda.... Core 2 Duo wage thibunoth hoda.. 1GB RAM.. 512 VGA.. 500GB Hard Disk.. Web cam. Hebei lassana ekak wennath ona.. balala mata hariyatama kiyanawada????

    No contents