1. Dimuth_3k

    cool ebay gadgets..

    mama weda na kiyala email ekak nam demma...tama mukut une nane banz...
  2. Dimuth_3k

    cool ebay gadgets..

    thiyana tikath nethi wei kiyala bayai... mata ehema sehenna wela thiyenawa ban..
  3. Dimuth_3k

    cool ebay gadgets..

    ade man complain kala weda na kiyala ban tama nam mukut une na....
  4. Dimuth_3k

    cool ebay gadgets..

    කෙළ වුනෝ.. මට කෙළ වුනෝ..මං මේවයින් කලින් 2ක් ගෙනාවා..:( :( එළට වැඩ කළා..අද 3වැනි එකත් ආවා.. මාර වැඩෙ කියන්නේ මේ මගුල වැඩ නෑ බං.. Player එක නම් වැඩ.. Remorte එකත් වැඩ.. ඒ වුනාට එකෙන් Player Remorte එකෙන් කරන්න බෑනේ..... අනේ... දැන් දැන් මොකද කරන්නේ.. දන්න කෙනෙක් මට ඉක්මනට කියන්නකෝ...
  5. Dimuth_3k

    cool ebay gadgets..

    මේ... මේ... ඒක නෙමෙ මොකක් කියලද බං ඕක ඉල්ලන්නේ...????:dull: :dull:
  6. Dimuth_3k

    cool ebay gadgets..

    ela මෙන්න මරැ භාණ්ඩයක්.. Spy Sunglasses DVR-Mobile Eyewear Recorder http://cgi.ebay.com/Spy-Sunglasses-DVR-Mobile-Eyewear-Recorder-Camera-DV-/400181397193?pt=AU_Boy_Accessories&hash=item5d2cab86c9...
  7. Dimuth_3k

    cool ebay gadgets..

    එල එල එල එල මාත් හොය හොයා හිටියේ..:lol: :lol:
  8. Dimuth_3k

    cool ebay gadgets..

    Good Morning.. සුභ උදෑසනක් හැමෝටම... :lol: :lol: මෙන්න මේක ලාභයි නේද ???:P :P ඔයාලටත් ඕනි නම් ගන්න... http://cgi.ebay.com/32GB-TF-Micro-SD-SDHC-Flash-Memory-Card-32G-MicroSDHC-/400176094303?pt=LH_DefaultDomain_15&hash=item5d2c5a9c5f
  9. Dimuth_3k

    කුටි story

    Bump... ela macho....Congrtz :lol: :lol:
  10. Dimuth_3k

    cool ebay gadgets..

    යුරේකා.. යුරේකා..... යුරේකා.. යුරේකා..... http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=260705125229 මෙන්න තව එකක් හොයා ගත්තා. මේකට නමි ඉස්සෙල්ලා උන දේ වෙන්න එපා.. මටම ලැබේවා....! ඔන්න එහෙනම් අදට මාත් කැපෙනවා.. කරන්න නැගිටින්නත් එපායි.. සුභ රාත්තිරියක් හැමෝටම....!:D :D :lol:
  11. Dimuth_3k

    cool ebay gadgets..

    ela kollek..!! මගෙනුත් ඔන්න උණුසුම් සුභපැතුම්...
  12. Dimuth_3k

    cool ebay gadgets..

    ado puluwan nam den dapanko.. :P :P
  13. Dimuth_3k

    cool ebay gadgets..

    අමිමෝ..
  14. Dimuth_3k

    cool ebay gadgets..

    epoooo මට එපෝ.........! උබම ගනින්... මෙ බලපන්කෝ..! http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=150529137472&ssPageName=STRK:MEWAX:IT
  15. Dimuth_3k

    cool ebay gadgets..

    ඒකනේ.. බලමු TRY එකක් දාලා බලනවා..මට සුභ පතහල්ලාකෝ...බලන් ඉන්නේ..:angry: :angry: :angry: හේ.. හේ..:lol: :lol:
  16. Dimuth_3k

    cool ebay gadgets..

    Okane.. ඔකනේ.. මෙ ලංකාවට වැරදිලා තියෙන්නේ මචං.. බලහන්කෝ.. බොරැවටත් ඉල්ලන උන් ඉන්නවනේ..ඉතින් උන් මෙහාට බඩුවක් එවයිද නේද ???බං..අයියෝ අහංසක අපි...ඉවරයි ඉතින්..!:oo: :oo: :oo::frown: :frown: :frown:
  17. Dimuth_3k

    cool ebay gadgets..

    Meka ගන්න ද??? http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=150529137472&ssPageName=STRK:MEWAX:IT Aiyoooo...:( :( :( menna meka US $ 20.50 ta negala..meka keeyak witara meimum wateeda kiyanna puluwanda???:rolleyes: :rolleyes:
  18. Dimuth_3k

    cool ebay gadgets..

    ela :lol: :lol: තෑන්ක් යූ....වෙරි මචි මචං...:lol: :lol:
  19. Dimuth_3k

    cool ebay gadgets..

    Ammmooooo අමිබෝ... දැනුවත් කළාට නැවත වරක් ස්තූතිය කොල්ලෝ.. මම දැන්ම msg එක යැවුවා...:rolleyes: :rolleyes:
  20. Dimuth_3k

    cool ebay gadgets..

    thank Ok machan... Thanx...Aoith ehema karannam...

    No contents