1. Dimuth_3k

    cool ebay gadgets..

    හේ හේ.. එතකොට උන්ට වැරදිලාද දන්නේ නෑ නේද බං... මෙකයි..පළවෙනි පාරම කෙළවන්නේ නැතිව ඇති නේද ??? ඊළග පාර කළොත් ඉවරයි..:confused: :confused: :confused:
  2. Dimuth_3k

    ආදරෙ වෑඩියෙන්ම දෑනෙන්නෙ කාටද??

    Ane manda.. Mata nam hitha gannawath ba,,mata nam ohoma seen ekak thama wela nane,,:P :P
  3. Dimuth_3k

    cool ebay gadgets..

    නෑ බං නෑ...එහෙම වුනත් අර උබ PAY නොකළ ඒවට උබෙන් කොහොමත් සල්ලි ගන්නෙ නෑ.. උබ PAYකරනකන් උන්ට බෑ එහෙම Money බලෙන් ගන්න..Dont Warry... Be Cooool....:lol: :lol:
  4. Dimuth_3k

    cool ebay gadgets..

    එළ එළ එළ එළ..ආවම බලමු මචං..එතකොට හොදට තියන PC එකත් මෙකෙන් හදන්න ගිහින් කෙළ වෙයිද දන්නෑ නේද මචං... ! හික් හික්..හික්ස්:lol: :lol: :lol: :lol:
  5. Dimuth_3k

    cool ebay gadgets..

    එහෙමම අවුලක් නෑ වෙන්න ඔන..දවසක් මාත් Nokia1100 එකක්. Rs.6500 කට ගත්තා.. මට සැර කරලා වගේ msg ආවා.. පස්සේ අවුලක් උනේ නෑ..:no: :no:
  6. Dimuth_3k

    cool ebay gadgets..

    එළ කොල්ලෙක්..... එළ කොල්ලෙක්..... අමිමපා... මං මෙකක් හොය හොයොමයි හිටියේ.. මට නමි නෙමෙ පොඩි බිස්නස් එකකට..
  7. Dimuth_3k

    cool ebay gadgets..

    Fatta සිරාවටම ඒක නමි පටිට කොල්‍ලෝ :lol: :lol: Thanx 4 sharing..
  8. Dimuth_3k

    cool ebay gadgets..

    thankz මොනවා කරන්නද මන්දා බං..:baffled: :baffled:මට නම් හිත ගියේ 2වෙනි එකට.. දෙකටම try කරනවා නේද? එන එකක් ගන්නවා.. Thanx 4 the idea...
  9. Dimuth_3k

    cool ebay gadgets..

    Pleeezzz එල භාණ්ඩෙ.. Congradz... ඕවා ගන්න කොහෙන්ද බං අපිට කොළේ.. මෙන්න මේවායින් ඔයාලා හිතන ව්දියට හොදම කෝක වෙන්න ඇතිද? මට කියන්නකෝ බලන්න...
  10. Dimuth_3k

    cool ebay gadgets..

    Ela.. Price: US $0.99 Shipping: $0.89 උබ නමි ‍‍දෙයියෙක් නෙමෙයි. දේවාලයක්.. ඔන්න මාත් එකක් Order කළා.... :shocked: :shocked:
  11. Dimuth_3k

    cool ebay gadgets..

    ela ela machan..:lol: :lol: මටත් ‍මෙන්න මෙ වගේම එකක් මෙ ගානටම වගේ හොයලා දෙන්නකෝ.. මෙ ගානටම වගේ.. http://cgi.ebay.com/Lot-3-32GB-2-8-T...item2a0c70400e
  12. Dimuth_3k

    Skype Help need

    ????? Meka kochchara kalekatada banz?......... :rolleyes: :rolleyes:
  13. Dimuth_3k

    Skype Help need

    thank Thankz machan..
  14. Dimuth_3k

    5000_කාසිය

    Pissu yakku ඔක නැති වුනොත් දෙයියන්ට කියන්නද බං...නේද??? මුංට පිස්සුද මංදා....:growl: :growl: :growl:
  15. Dimuth_3k

    Skype Help need

    මෙක දන්න කෙනෙක් කියනවද??? Skype Creadit add කරද්දී Skype වලට €10,00 ක් ඉල්ලනවා. ඒ කියන්නේ හරියටම රැපියල් වලින් නමි කීයක් විතර යයිද?? ඒක දැමිමම කොචිචර කාලයක් අපිට ගන්න පුලුවන්ද?? ඒකෙන් Phones වලටත් ගන්න පුලුවන් නේද?? කියන්නකෝ...:dull: :nerd::( :( :(
  16. Dimuth_3k

    වෙදාගෙ-වැල(18+)

    he he Download links Link ekath dapan puluwannam...... Ela...:rolleyes: :rolleyes:
  17. Dimuth_3k

    bajaj pulsar 200 dtsi fightermoto

    lankawe nam thama na man hithanne???/
  18. Dimuth_3k

    FaceBook Userlage Mobile Numbers Hoyaganna Widihak Menna!!!!

    ela බඩුම තමා...:P :P එළ ම‍චෝ... :P :P REP++++ නොදීම බෑ... ඔන්න දෙනවා... :lol: :lol:
  19. Dimuth_3k

    cool ebay gadgets..

    machan මචං උබ බඩු Sell කරනවද?? අපිටත් කියලා දියන්කෝ ඔය බඩු Sell කරන විදිය.. ලොකු පිනක් මචං... කවුරැ හරි කමක් නෑ.. මං හිතනවා එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. නේද???? :dull: :dull: :( :(
  20. Dimuth_3k

    cool ebay gadgets..

    මෙන්න http://www.buyincoins.com/usb-6-led-5m-clip-webcam-web-camera-w-microphone-mic-product-1891.html ‍Free Shipping... මෙන්න අඩුවටම web cam හොයපු අයට .. Qualitya ගැන නමි මට කියන්න බෑ..

    No contents