ඔවු ඔබ සම්බන්ධවන්නේ අනුරාධපුර ප්රදේශයේ නවතම තත්ත්වය දැන ගැනීමටයි...අද සවස 4.00 වන විට සමස්ථ ලැගුම්හල් වලින් 99% ක් වැනි ඉහල ප්රතිශතයක් පිරී පැවති බවට ප්රදේශ භාර පොලිස් ස්ථානාධිපතිවරැන් ප්රකාශ කරනවා.මෙම තත්ත්වයට මුහුන දීමට ලැගුම්හල් හිමියන් පසුගිය දින කිහිපයේම සූදානමින සිටි නිසා ඒ පිලිබදව...