1. 10007

    thopi papadam kanawada

    උඹලයි පැත්තේ උඳු මිල කීයද දැන්...?
  2. 10007

    ඉස්සර වැඩපොලේ බලු වැඩක් කරපු එකෙක්ට දුන්නා ගේමක්

    අඩෝ උඹ නියම ගේමක් දීලා තියනවා බං.(අර උඹ වීඩියෝ කරගත්ත ටික දාපං අපටත් බලන්ඩ)
  3. 10007

    මේක දැක්කද උබලා

    උඹට සීන් එක තේරැනේ නෑ......
  4. 10007

    ඇම්ඩන්ගේ කතා- චීන වධ

    ඕක ඇත්තටම උන දෙයක් කියලා පැරනි චීන ග්‍රන්ථ වල සදහන් වෙලා තියනවා.
  5. 10007

    Online ඉගෙනීමේ කෙරුවාව

    කතාව ටිකක් හැගීම්බර කලාම ආසයිනේ කියවන්න...ඒකයි.....
  6. 10007

    Dialog HBB patta slow :(

    සිරාවටම...යකා නැගලා ඉන්නෙ මට.....
  7. 10007

    රටේ ජනාධිපති කම ලැබුනොත් මොකද කරන්නෙ.

    ආපහු සිරිසේනට පවරනවා.
  8. 10007

    End of another marriage....

    මගෙයි මෙලින්ඩගෙයි සම්බන්දේ බිල්ට අතටම මාට්ටු උනා බං......ඒකයි ඔය......
  9. 10007

    සකල ගුරු 2

    මේ පාර කතාව ලියන්නේ එදිරිමුනියා කියලයි ආරංචිය...
  10. 10007

    අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

    මටත් ටී ෂර්ට් ඕන උනොත් ඉල්ලන්නම් බං. මම අනුරාධපුර පලාතේ.
  11. 10007

    අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

    අඩෝ.....පුක නම් කලුයි. උඹ පුක සුදු උන්ට විතරද නිකං ටී ෂර්ට් දෙන්නේ ? දත් ටිකනම් සුදුයි.......
  12. 10007

    අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

    මට මීඩියම් දෙකක් එවපං.අපේ ගේ කටුමැටි ...
  13. 10007

    මොකද වෙන්නේ ?

    ලන්ච් ෂීට් සහ රබර් බෑන්ඩ් තොග වශයෙන් හෝ සිල්ලරට සැපයිය හැක....
  14. 10007

    ඕස්ට්‍රේලියාවේ බඩිගිනි ගම

    ඕක බොරැ කතාවක් බං
  15. 10007

    LankaAds වල ගමේ අක්ක කෙනෙක්ගේ number එකක් තියෙනව

    ඊලග කතාව අර බල්ලෝ දහදෙනා ගැන දාපං....
  16. 10007

    බීමතට ඇප දීමට එරෙහිව - ගමක් එක් වී පාරට ගිණි තබයි

    මේ උඹලගේ පැත්තේ සිද්දියක්ද ?
  17. 10007

    හිමිදිරි උදෑසන පුසා තෙත් වෙලා ඇති නේද

    මීයා නම් තෙත් උනා....
  18. 10007

    අරක්කු ගෙනාවේ සුද්දද ?

    බොරැ බං.එදා කටේවත් තිබ්බෙ නෑ.ස්ප්‍රයිට් ටිකක් නම් බීවා....

    No contents