අනේ අම්මපා උඹලා ඔය කියන එක ලෙඩක්වත් මගේ වාහනේ නෑනේ. මට තියෙන්නේ ක්විඩ් එකක් නෙවේද දන්නේ නෑ. නිකන් බොරු ගහන්න එපා මහත්තයො. ඕන වාහනේකට වෙන්න පුලුවන් දෙයක්, ඕකට කියන්නේ ස්පොන්ටේනියස්ලි කොම්බ්ස්ට් වෙනවා කියලා. සමහර යුරෝපියන්, ඉන්දියන් වාහන මෙහෙම වෙලා තියෙනවා .
Toyota Recalls 54,000 Japanese...