පව් බන් උබලා මහින්ද කියන්නේ අවුරුදු 40ක් දේශපාලනේ කරලා තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. පුදුම ආත්මශක්තියක් තියෙන මිනිහෙක්. යකෝ යුද්දේ වෙලාවේ ඇමරිකාවට වත් නොර්වේ, ප්රංශය, එංගලන්තයටවත් රටවල් එක්ක හැප්පුන මිනිහට උබල මොන පාන්කඩ ද බන්. ප්රභාකරන් කිඋවේ කිලිනොච්චි අල්ලන්න මහින්ද දවල් හින දකිනවා කිඋව. මොකද...