1. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    :cool::cool::cool::cool: මමත් ඉතින් ටිකක් වෙනස් වෙලා බැලුවා
  2. *maheshi*

    මව්වරුන්ගේ~දුක(16+)

    වැදගත් කාලින ලිපියක් ස්තුතියි මේවගේ දේයක් කියලා දැනුවත් කලාට රෙප් දෙන්නම් බෑලුනේ
  3. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    උදෙන්ම ජන්ද වැඩ පටන් අරන් වගේ :rofl:
  4. *maheshi*

    සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනෙමද?

    සල්ලි ඇතුවත් බෑ නැතුවත් බෑ.... හැබැයි සල්ලිම ඔන නෑ සතුටින් ජිවත් වෙන්න.....
  5. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    ඔව් ඔව් ප්‍රොජෙක්ට් වැඩේ හරි.එක කොහොම හරි කරගත්තා.....:):):)
  6. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    තර්ජනය කරනවා නේ!!!:growl::growl:
  7. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    මේ මොකද මේ????? :frown::frown::frown::frown::frown:
  8. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    එකම තමයි මමත් හිතුවේ.....:rofl::rofl:
  9. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    ජන්ද ව්‍යාපාරය ජයටම යනවා වගේ!!!! :):):)
  10. *maheshi*

    ~ආදරයේ විරහව~

    මට නම් ඉතින් නිසදැසි කවි වගේ ලියන්න වැඩි තේරුමක් නෑ....කට්ටිය දාලා තියන නිර්මාණ නම් ඇත්තටම හොදයි :):):):)
  11. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    මගේත් යාලුවෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා... ටිකක් ඉදලා ජන්දය වැදගත්ම වෙන කෙනාට දෙනවා..
  12. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මම කිව්වනේ ඉතින් මාසයක් විතර යයි කියලා... තාම ඒතරම් කාලයක් ගියේ නෑ නේ!! තාම හොයනවා!!! :rofl::rofl:
  13. *maheshi*

    ~විශ්වාසනීය~වෙනසක්~

    ජන්ද ව්‍යාපාරය දැන්ම පටන් අරන් වගේ!!!!! :rofl::rofl:
  14. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    ටිකක් ඉදලම මානාපේ පාවිච්චි කරනවා.... ඒක හොදයි කියලා හිතුනා... :yes:
  15. *maheshi*

    Mun Mathakada

    දැක්කම නම් බයත් හිතෙනවා!!!!
  16. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔව් එක නම් ඇත්ත....කොහොමත් නොදන්නා රටක ඉන්නවට වඩා දන්න රටේ ඉදන් කරන එක කොකටත් හොදයිනේ.....අනික වියදමත් අඩුයි...
  17. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔව් ඔව් එහෙම එවත් තියනවා නම් තමයි...මම නම් ඉතින් අවුරුදු 4ම මේහේ ඉදන් තමයි කරන්න හැදුවේ...ඒක කොකටත් හොදයිනේ...
  18. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    කවුද දැන් මල් කැඩුවේ....එහෙම එකක් මේතන උනේ නෑනේ....:confused::confused::confused:
  19. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔව් සිලිට් එකේ ඩිග්රි එක කරන්නේ... මොකක්ද පිටරට යුනිවසිටි කතාව? එක නම් මට තේරුනේ නෑ නේ... සිලිට් එක කියන්නේ පිටරට කැම්පස් එකක් නෙමෙයිනේ..

    No contents