මෙහෙම හිතුනා:
ලෝක ආර්ථික ප්රශ්ණයේ බලපෑමෙන් රක්ෂාව අහිමිවූ ගජයා වෙනත් ක්රමයක් නැති නිසා කාමරයේ කොටස වැඩි ගානකට බදු දී අයින් වෙලා ඉන් එන අමතර ආදායමින් ජීවිතය ගැටගහගන්නවා.
කොන්ඩෙ දිගට වවා පෝනිටේල් ගැටගහන පිරිමි අයෙක් අලුතින් ආවේ, කාලෙකට පස්සේ ෂැම්පු කරලා නානවා වෙන්න ඇති.