මේක ලිවුවේ කවුද එයාගේ දැන උගත් කම කොහොමද කියන්න මම දන්නේ නැ.හැබැයි දැන් O/L pass නැති උනුත් කියන්නේ හැමදේම විද්යාත්මකව ඔප්පු කරන්ඩ කියලා.හරියට මේ ලොකේ තියෙන හැමදේම විද්යාත්මකව ඔප්පු කරලා වගේ. විද්යාවට ගොඩාක් දේවල් ඔප්පු කරගන්න බැ. විශ්වයේ හා ලෝකයේ ඇති වීම ගැනත් තියෙන්නේ මතයක් විතරයි.අද හරි...