ඔය දොස්තරුන් ට නම් ඉපදීමක් නැ තමයි..ආයිත් මනුෂ්‍ය ආත්මෙක...ඕකුන්ට උරුම තිරිසන් අත්මතමයි ,,හැමෝම නෙවේ ..දොස්තරු කියාගත්ත අවලං බල්ලෝ ටිකක් ඉන්නවා මේ රටේ ...
. godak dostarala ohoma thamai. hoda ewun tikai inne. kari saththu okun. hamba karanna balloth marana jathiyak. 
ඇත්ත කියන්න ඕනෙ ,දොස්තර උනත් මූ කබ්බෙක්, දොස්තර කම මුවාවෙන් මිනිස්සු නොමග යවන්නයි හදන්නේ,, මේ වගෙ කබ්බන්ව ෆොම් කරන මීඩියා කාරයින්ටයි මුලින් ගහන්න ඕනෙ..




අහෝ මෝග පුරුෂ.....
ඉද ඉද එක වෙහෙර
විද විද දහම් මනහර
සිද බිද දුක් සයුර
අහෝ දෙවුදත් නොදිටි මොක්පුර...!!!
මටත් මේ thread 1 දැකලා මුලින් දුක හිතුනා.ඒත් පස්සේ කල්පනා කලාම සතුටක් දැනුනා. මේ වගේ මිත්‍යා දෘෂ්ඨිකයෙක් නොවීම ගැන..නියත අපාය උරුම කරගෙන ජීවත් වෙන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. මෙච්චර බුදු දහම තියෙන මේ රටේ ඉදලත් සුගතියක් උරුම කරගන්න බැරි මේ වගේ මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ. කරන්න තියෙන්නෙ අනුකම්පා කරන එක විතරයි.මතු උපදින ආත්මෙකවත් මේ වගේ නියත මිත්‍යා දෘෂ්ඨිකයෙක්වෙලා නම් උපදින්න එපා කියලා කුසල් කරන හැම මොහොතකම ප්‍රාර්තනා කරනවා.
මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්යවල් පස්සේ යන කෙනා නේ
දැන් කව්ද මිත්යවල් පස්සේ යන්නේ උඹලද දොස්තරද ?
මරණයෙන් මතු පැවැත්මක් නෑ.තියෙනවා නම් විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ?
බුදු දහම ගැන ගැඹුරින් ඉගෙන ගන්ඩ ඕනේ නෑ. ඒවගේ තියෙන්නේ මිත්‍යාව කියන්ඩ.
මොකක් හරි කරහම පවු සිද්ද වෙනවා.ඒවා ඉස්සරහට පල දෙනවා කියලා අපිව බය කරල තියෙන්නේ පුංචි කාලෙම.
මොනවා හරි දන් දුන්නම පින් හම්බෙනවා කියන්නෙත් මිත්‍යාවක්.ඇත්තටම හාමුදුරුවෝ හිඟා කකා පින් බත් ගිල ගිල පන්සල් වලට වෙලා ඉන්නේ.
බණ කියලා කියන්නේ බොරු.ඒවයේ ඇති සත්‍යතාවයක් නෑ.
පන්සිය පණස්ජාතකයම බොරුවක්.එහෙම කිව්වම මිස්නිස්සු සාදු සාදු කිය කිය වැඳ වැටෙනවා.එතකොට අර බණ කියන කෙනාට ලොකු මාන්නයක් එනවා.එතකොට එයා තවත් බණ කියනවා
මීට.. වේරගම දොස්තර මහත්තයා.
මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්යවල් පස්සේ යන කෙනා නේ
දැන් කව්ද මිත්යවල් පස්සේ යන්නේ උඹලද දොස්තරද ?





ක්වොන්ටම් ෆිසික්ස් කියන්නෙ ආගමක්ද? ගොන් කතා නොකිය හිටු.
කාරුණික දැනුම් දීමයි.
මම එක් අයෙකුට ඇරෙන්ඩ කිසි කෙනෙකුට රෙප් යවා නැත.එයද යැව්වේ ඔහු විසින් මම මයිනස් රෙප් දී ඇති බව සැක කලනිසයි.
මා රෙප් බල්ලෙකුට තරම්වත් ගණන් නොගනී.![]()
ඉස්සෙල්ලම මරණයෙන් පසු පැවැත්මක් නෑ කියන එක එහෙම නැත්තන් පුනර්භවය බොරු කියලා ඔප්පු කරන්න ඕනේ..
දෙයක් ගැන ගැඹුරටම හදාරන්නේ නැතුව කොහොමද විනිශ්චයක් දෙන්නේ? කොහොමද මිත්‍යාවක් කියන්නේ..දැන් ගොඩක් අය හොල්මන් ගැන පර්යේෂන්ය කරනවා..ඒවා නෑ කියලා ඔප්පු කරන්න විද්‍යාත්මක හේතු ඉදිරිපත් කරනවා..ඇයි නැවත ඉපදීමක් නෑ කියලා එහෙම ඔප්පු කරන්න බැරි?
මානය ගැන කිව්වොත් මෙතන දොස්තර මහත්තයා හාමුදුරුවෝ ගැන කියල තියෙන දේමයි දැන් දොස්තර මහත්තයට වෙලා තියෙන්නෙත්..එතුමත් ඔය කියන මානයෙන්මයි දැන් කටයුතු කරනව පේන්නේ





ඕනේ දෙයක් ගැන ගැඹුරට හදාරන්ඩ ඕනේ නෑ ඒක මිත්‍යාවක් කියල කියන්ඩ කියලනේ මේ වේරගම දොස්තර මහත්තය කියන්නේ.
චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනා කෙලින්ම මානසික රෝගියෙක් විසින් දේශනා කරන ලද මිත්‍යාවන් කියලා ටකස් ගාලා බැහැර කරන්ඩ පුලුවන් වේරගම දොස්තර මහත්තය කියන හැටියට.
ඇයි මනෝ විද්‍යාවට අනුව පලවෙනි ස්ටෙප් එකෙන්ම බුදුන් මානසික රෝගියෙක් විදිහට අර්ථ දැක්වෙනවා.ඇයි සාදු සාදු කියලා මිනිස්සු වඳිනකොට බුදු හාමුදුරුවෝ මෝහය ගැන දේශනා කරපු බුදුහාමුදුරුවෝ මාන්නෙන් මත්වෙලා තියෙනවා මනෝ විද්‍යාව අනුව.එහෙම මත්වෙලා ඉද්දි තමයි අභිධර්මය පවා දේශනා කරලා තියෙන්නේ.
මොකද වේරගම දොස්තර මහත්තය කියන ඒවා එහෙම ලේසියෙන් බැහර කරන්ඩ බැහැ.අනිත් එක ලංකාවේ පිළිගත්ත වෛද්‍යවරයෙක් නේ. ඔය කියන ඒවා ඇත්ත වෙන්ඩ ඇති.බලපල්ලකෝ වේරගම දොස්තා මහත්තයට තියෙන ට්‍රෙන්ඩ් එක.දැන් කොල්ලෝ වේරගම දොස්තර මහත්තයව අදහන්නේ.අපිත් පරක්කු වෙන්ඩ හොඳ නෑ.මිත්‍යාව කියන කෑල්ලක් හරි ඔලුවේ තියෙනව නම් ඒක අයින් කරල දාගන්ඩ එපැයි. නැත්තන් මානසික රෝගී වෙන්ඩ පුලුවන්.ඉක්මනින්ම හොඳ කරගන්ඩ ඕනේ එහෙම තියෙනව නම්.


ඔයා කියන දේ දැනුයි තේරුනේ..සමාවෙන්න බ්‍රෝ
තාම මගේ ප්‍රශ්නයට උත්තරය ආවේ නෑ.
තනි වචනේ කෙලින් උත්තරයක් මම අහන්නේ.වටේ යාම් නෙමේ.
බුදු හාමුදුරුවෝ මනෝ විද්‍යාවට අනුව මානසික රෝගියෙක්ද ?
බටහිර මනෝ විද්‍යාවට අනුව භාවනාව යනු මොකක්ද? බටහිර මනෝ විද්‍යාවේ භාවනාව පිළිගන්නවාද ? එහෙම නැත්තන් ප්‍රතික්ෂේප කරනවාද?
