1. wamkchathuranga

    අභය බුදුරදුන්(Lord-buddha-from-another-galaxy)

    මචන් උබ අහන ප්‍රශ්නෙට උත්තරේ නම් මම දන්නේ නෑ.ඔය බුද්ධ ධර්මයේ එන ලෝක ධාතු සහ science වල කියන galaxy compare කරලා ගොඩක් හොද ලිපි ඉස්සර ඔනේ තරම් ගියා.ඒත් දැන් මට ඒකක් හොයාගන්න බෑ.හම්බ උන වෙලාවක දාන්නම්.මට මතක ව්දිහට නම් බුදුන්ගේ ආඥා චක්‍රය අපේ galaxy එකෙන් එහාට යන එකක්.
  2. wamkchathuranga

    අභය බුදුරදුන්(Lord-buddha-from-another-galaxy)

    මචන් සමහරවිට කාලය කියන්නේ තවත් මානයක් වෙන්න පුලුවන්.ඒක scientists ලා අතරේ තියෙන මතයක්.මෙන්න මේ video එකෙන් ඒක තෙරුම් ගන්න පුලුවන්. https://www.youtube.com/watch?v=Uk2154uzUtw මේක ඇත්ත නම් බුදුන් වහන්සේට ඒ මානය දකින්න පුලුවන් නුවණක් තියෙන්න ඇති.ඔය සමහර අනාගතය පේන නක්ශත්ත්‍ර කරුවන්ටත් ඔය මානය...
  3. wamkchathuranga

    අභය බුදුරදුන්(Lord-buddha-from-another-galaxy)

    වෙන ලෝක වලත් බුදුවරු පහල වෙනව මචන්.බුදුන් දේශනා කලේ ඉර හද තියෙන හැම සක්වලකම සතර අපාය, දිව්ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනව කියලා.ඒ කියන්නේ අනිවාර්යෙන් බුදුවරුත් පහල වෙන්න ඔනේ.මේ මොහොතෙත් වෙන සක්වලක බුදු කෙනෙක් පහල වෙලා ඉන්න පුලුවන්..හැබැයි මම අහල තියෙන විදිහට බුදුන්ගේ ආඥා චක්‍රය තියෙන ත්‍රි සහස්සි ලෝක...
  4. wamkchathuranga

    අභය බුදුරදුන්(Lord-buddha-from-another-galaxy)

    අභය බුදුරදුන්(Lord-buddha-from-another-galaxy) සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු...
  5. wamkchathuranga

    අනූෂා සොනාලි......

    අනේ අපොයි..:(:(:(
  6. wamkchathuranga

    සිදුහත්_කුමරු

    :yes::yes::yes::yes:
  7. wamkchathuranga

    අසිරිමත් ඉරානය !

    ගොඩාක් හොද post එකක් මචාන්...හැබයි ඉතින් කවදා අපිට අසිරිමත් ශ්‍රි ලංකාවක් කියල කියන්න පුලුවන් වෙයිද දන් නෑ මේ යන විදිහට...
  8. wamkchathuranga

    යම පල්ලන්ට

    අපායෙ වැටුනාම මෛත්‍රි කරන්න බෑ මචන්.ඒ ඒ ලෝක වල සත්වයන් හැසිරෙන්නෙ ඒ ලෝක සකස් වෙලා තියෙන කර්මයන්ට අනුකූලව.. උදාහරණයක් විදිහට ගත්තොත් මාංශ භක්ශක සතෙක් වෙලා ඉපදුනොත් ඌට පිනක් කරන්න බෑ.ඌ සත්තු මරලා පව් පුරෝගන්නවා.ඌට සත්තුන්ට මෛත්‍රි කරන්න බෑ.අපායෙ නිරිසතුන්ටත් එහෙමයි. අනිත් එක යමපල්ලෙක් වෙලා නෙමෙයි...
  9. wamkchathuranga

    Dambadiva Vandhana Charika

    Lotus tours හොදයි මචන්..අපේ අම්මත් ගියා..
  10. wamkchathuranga

    යම පල්ලන්ට

    පුලුවන්..ඒත අපායෙ කුසල් කරගන්න අවස්තාවක් නැති නිසා ගොඩාක් කල් දුක්විදින්න වෙනවා.පරණ පිනක් මතු වෙලා තමයි මනුස්ස ආත්මයක් ලබන්න වෙන්නෙ..එත් එහෙම වෙන්න කල්ප ගනන් ඉන්න වෙනව කියල තමා කියන්නෙ.. :no::no::no:
  11. wamkchathuranga

    යම පල්ලන්ට

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා තියෙන විදිහට යමපල්ලො කියල අපායෙ ඉන්න අයට වද දෙන්න ඉන්න කට්ටියක් කියල අමුතු කට්ටියක් නෑ.යමපල්ලො කියන්නත් අපායෙ දුක් විදින කට්ටිය.එයාල අලුතෙන් කෙනෙක් අවාම වද දෙනවා කියල තමා කියන්නේ..හරියට බලු රැලකට අලුතෙන් ඒ පැත්තට ආව බල්ලෙක් හම්බ උනාම පැන පැන හපනවා වගේ...
  12. wamkchathuranga

    යම පල්ලන්ට

    ඔව්..නමුත් අයෙත් මහ පොලොව අපාය සහ දිව්ය ලෝක සකස් උනාම ඒ ඒ සත්වයන් තමන්ගෙ කර්මයට අණුරූපව ඒ ලෝක වල ඉපදෙනවා..උදාහරනයක් විදිහට ගත්තොත් නරකාදියෙ ඉදල බ්‍රහ්ම ලෝකෙ ගිය කෙනෙක් ආයෙත් ඒ නරකාදිය සකස් උනාට පස්සේ ඒකෙම උපදිනවා...
  13. wamkchathuranga

    Power of photoshop

    patta lassnai..
  14. wamkchathuranga

    සරසවි උයන දුම්රියපල..

    මේකෙ ඇත්ත කතාව පේරා campus එකේ ඔය time එකේ හිටිය අය්යා කෙනෙක් මට කිවුවා..ඒක ඇත්තද බොරුද කියලනම් මම දන්නෙ නෑ..ඒ කාලේ පේරා හිටපු කවුරුහරි මේ කතාවෙ අතුරු කතා එහෙම තියෙනවද කියල කිවුවා නම් වටිනවා..

    No contents