mobile phone එකෙන් පරිගණකය shutdown කරමු
මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි
අවශ්ය කරන දේවල්
i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )
ii.ඊමේල්ගිණුමක්
iii.පරිගණකයක්
iv.Outlook express...